• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විශිෂ්ඨතම කර්මාන්තකරුවන් තේරීමේ තරඟාවලියට අයදුම්පත් භාර ගැනේ

6 July 2023
in දේශීය

ජාතික කර්මාන්ත විශිෂ්ඨ්තා සම්මාන ප්‍රදානෝත්සවය 2023 සඳහා ඉල්ලුම් කිරීමේ අයදුම්පත www.idb.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසයි.

මෙය කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත්වීම මත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, මෙවර කර්මාන්ත ක්ෂේත්‍ර 21ක් මූලික කර ගනිමින් උප ක්ෂේත්‍ර 66ක් ඔස්සේ පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඔබ ඕනෑම පරිමාණයක, ඕනෑම ක්ශේත්‍රයක කර්මාන්තයක හිමිකරුවෙක් හෝ කොටස් කරුවෙකු නම් මේ තරඟාවලිය සඳහා ඉල්ලුම් කල හැකි වේ.

තරඟාවලිය සඳහා අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය 2023 ජූලි 31 වන දින දක්වා දීර්ඝ කර ඇත.

මෙම තරඟය සඳහා ඉල්ලුම් කිරීමේ අයදුම්පත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවියෙන් (www.idb.gov.lk) බා ගත කරගත හැකි වේ. තවද අයදුම් පත්‍ර ඕනෑම දිස්ත්‍රික් කාර්යාලයකින්ද ලබා ගත හැකි වේ.

මෙයට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ කර්මාන්ත කරුවන් සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොලඹ දිස්ත්‍රික් කාර්යාලය, 98, හයි ලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ , නුගේගොඩ යන ලිපිනයට පැමිනීමෙන් හෝ ලිපියක් එවීමෙන් හෝ [email protected] ට ඊ මේල් පණිවිඩයක් එවීමෙන් හෝ ලබා ගත හැක. මේ පිලිබඳව වැඩි දුර විස්තර සඳහා සතියේ දිනවලදී පෙරවරු 8.30ත් පස්වරු 4.15 ත් අතර කාලයේදී 0112815009 ට අමතන්න.

Post Views: 16
Previous Post

විපක්ෂයේ චෝදනා පුස්සක් … ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකයි – රාජ්‍ය අමාත්‍ය ශාන්ත

Next Post

බැංකු ණය පොලී අනුපාතය තවදුරටත් පහලට – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

editor

editor

Next Post

බැංකු ණය පොලී අනුපාතය තවදුරටත් පහලට - මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved