• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා විශේෂඥ කමිටුවක් පත් කරයි

3 September 2020
in දේශීය

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා නව දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (03) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් සකස් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සභාපතිත්ව දරන සාමාජිකයින් නව දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර තිබේ.

එම කමිටු සාමාජිකයින් මෙසේය.

සභාපති – ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා
ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන
ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා
ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන
මහාචාර්ය නසීමා කමුර්දීන්
ආචාර්ය ඒ. සර්වේෂ්වරන්
ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ
මහචාර්ය වසන්ත සෙනෙවිරත්න
මහාචාර්ය ජී.එච් පීරිස්

 

 

 

 

දිලිනි සමන්මලි 

Post Views: 9
Previous Post

කොකා කෝලා සමාගම සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය එක්ව PCR කට්ටල අගමැතිට පරිත්‍යාග කරයි

Next Post

ජපානයේ ගවයින් රැගත් නෞකාවක් අනතුරට පත් වෙයි

editor

editor

Next Post

ජපානයේ ගවයින් රැගත් නෞකාවක් අනතුරට පත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved