• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය – අධ්‍යාපන අමාත්‍යංශය

6 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

උසස් අධ්‍යාපනය සඳහා බඳවාගන්නා සිසුන් සංඛ්‍යාව, ප්‍රමාණාත්මක ව ඉහළ නැංවීමේ අරමුණෙන් උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙතින් රජයේ පිළිගත් උපාධිය සඳහා මෙම වසරේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ අදාළ සම්පූර්ණ පොලී මුදල මහා භාණ්ඩාගාරය විසින් ගෙවීමට අනුමැතිය පළ වී තිබේ.

ඒ, අධ්‍යාපන අමාත්‍යාංශය 2022.08.31 දින ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සන්දේශය ප්‍රකාරව මෙම වසරේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උපාධි පාඨමාලා සඳහා තේරී පත් වූ සිසුන් 6847ක් සඳහා අධ්‍යයන කාලය හා සහන කාලය වන වසර 4 හෝ 5ක කාලයට අදාළ සම්පූර්ණ පොලී මුදල මහා භාණ්ඩාගාරය විසින් ගෙවීමට අනුමැතිය පළ වී තිබේ.

මේ කාලයට පසු ව එළඹෙන ඉදිරි වර්ෂ 7ක හෝ 8ක කාලය තුළ පාවෙන පොලී අනුපාතයන් යටතේ සම්පූර්ණ පොලී මුදලත් ණය මුදලත් සිසුන්ට පියවීමට හැකි වන පරිදි මෙම ණය පහසුකම් සපයනු ලබයි.

එමෙන් ම පාඨමාලා ගාස්තුව වන රුපියල් ලක්ෂ අටක මුදල තමන් විසින් ම අර්ධ වාර්ෂික පදනමින් ගෙවා මෙම ණය යෝජනා ක්‍රමයට ම ඇතුළත් ව අධ්‍යයන කටයුතු සිදු කිරීමේ කැමැත්ත පළ කර ඇති සිසුන්ට එම අවස්ථාව ලබා දීමටත් රජය තීරණය කර ඇත.

මේ පහසුකම් සැපයෙන්නේ, උසස් පෙළ සමත් සිසුන් දෙලක්ෂයකින් පමණ සරසවි වරම් හිමි වන හතලිස් දහස හැරුණු කොට ඉතිරි වන සිසුන් කණ්ඩායමට ඔවුන් ලබා ඇති උසස් පෙළ ප්‍රතිඵල කුසලතා මත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙත මෙරට දී ම රජයේ පිළිගත් උපාධි පාඨමාලාවක් හැදෑරීමට ඉඩ ප්‍රස්ථා විවර කරමින් සහ ඒ වෙනුවෙන් දෙමාපියන්ට වැය වන අධික පිරිවැය අවම කරමින් රජය විසින් ආරම්භ කර ඇති ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ ය.

Post Views: 17
Previous Post

පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් දියුණු කරන්න – ඇමැති ප්‍රසන්න ජනපතිගෙන් ඉල්ලයි

Next Post

තිරිගු පිටි හිගය නිසා මාතලේ වතු කම්කරුවෝ පිඩාවට

editor

editor

Next Post

තිරිගු පිටි හිගය නිසා මාතලේ වතු කම්කරුවෝ පිඩාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ  සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

9 March 2026
මැදපෙරදිග යුද ගැටුම්  මහජන සෞඛ්‍යයට  බරපතල තර්ජනයක්

මැදපෙරදිග යුද ගැටුම් මහජන සෞඛ්‍යයට බරපතල තර්ජනයක්

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved