• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රණවිරු පවුල්වල සුබසාධනය සහ ගැටලු සොයා බැලීමට යුද හමුදාපති පෙරහෙට්ටිය රණවිරු ගම්මානයේ සංචාරයක

17 September 2026
in දේශීය, පුවත්
රණවිරු පවුල්වල සුබසාධනය සහ ගැටලු සොයා බැලීමට යුද හමුදාපති පෙරහෙට්ටිය රණවිරු ගම්මානයේ සංචාරයක
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රණවිරු පවුල්වල සුබසාධනය, ජීවන තත්ත්වය සහ ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෙරහෙට්ටිය රණවිරු ගම්මානයේ සංචාරයක නිරත වී තිබේ. 2004 වර්ෂයේදී ස්ථාපිත කර ඇති මෙම රණවිරු ගම්මානයේ ආබාධිත රණවිරුවන් 7 දෙනෙකු සහ රණවිරු ඥාතීන් 16 දෙනෙකු ඇතුළු පවුල් 23ක් පදිංචිව සිටිති.
ගම්මානයේ සංචාරය කළ හමුදාපතිවරයා එහි පදිංචි රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ සුහදව අදහස් හුවමාරු කර ගනිමින් ඔවුන්ගේ දෛනික ජීවිතය සහ සුබසාධන අවශ්‍යතා පිළිබඳව විමසා බැලීය. රණවිරු පවුල් විසින් ඉදිරිපත් කරන ලද ගැටලු විසඳීම සඳහා අදාළ බලධාරීන්ට උපදෙස් දුන් හමුදාපතිවරයා, රණවිරුවන්ගේ ගෞරවය, ආරක්ෂාව සහ සුබසාධනය අඛණ්ඩව ප්‍රමුඛතාවක් ලෙස සලකමින් සියලු දෙනා එකම හමුදා පවුලක සාමාජිකයන් ලෙස සලකා කටයුතු කරන බව අවධාරණය කළේය.
Post Views: 3
Previous Post

හලාවත වැවිලි සමාගමේ වතු කාර්ය මණ්ඩලය සඳහා නව සාමූහික ගිවිසුම යටතේ වැටුප් සහ දීමනා රැසක්

Next Post

රටක් ආර්ථික අතින් දියුණු වීමට නම් ජනතාව තම පුරවැසි වගකීම් නිසි ලෙස ඉටු කිරීම අත්‍යවශ්‍යයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved