• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තීරුබදු රහිතව මෙරටට ගෙන්වු දුම්වැටි අලෙවි කල අයෙකු තුළ අත්අඩංගුවට

6 September 2020
in දේශීය

මට්ටක්කුලිය, පර්ගියුෂන් පාර ප්‍රදේශයේදී පසුගිය 04 වනදා පස්වරුවේදී විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් සිදු කල වැටලිමෙන් තීරු බදු රහිතව මෙරටට ගෙන් වු දුම්වැටි 1000 ක් වෙළෙඳ සැල තුළ අලෙවි කල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (05) මාලිඟාක්නද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇපයක් මත සැකකරු මුදා හැර තිබේ.

හෙට (07) දින නඩුව නැවත කැඳවීමට නියමිතව ඇති අතර මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

 

දිලිනි සමන්මලි

Post Views: 23
Previous Post

කොවිඩ් 19, මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක අවශ්‍යතාව සනාථ කල බව ජනපති පවසයි

Next Post

ත්‍රිරෝද රථය පාලනය කර ගත නොහැකිව සිදු අනතුරින් රියදුරු මියයයි

editor

editor

Next Post

ත්‍රිරෝද රථය පාලනය කර ගත නොහැකිව සිදු අනතුරින් රියදුරු මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved