• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුසියානු සංචාරකයාගේ ලක්ෂ 16ක බෑගය උස්සපු සැකකරු STF එකට කොටුවෙයි!

2 August 2026
in දේශීය, පුවත්
රුසියානු සංචාරකයාගේ ලක්ෂ 16ක බෑගය උස්සපු සැකකරු STF එකට කොටුවෙයි!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට සංචාරය සඳහා පැමිණි රුසියන් ජාතික පුද්ගලයෙකුගේ මුදල් පසුම්බියක් සහිත බෑගයක් සොරාගෙන යන බවට 2026 ජූලි 31 වන දින සවස ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ ආරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමරකෝන් මහතා, පොතුවිල් කුඩාකල්ද දෙවන හරස් වීදිය මාර්ගයේදී එම සැකකරු සොරාගත් බෑගයද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.බෑගය පරීක්ෂා කිරීමේදී විදෙස් මුදල් සහිත පසුම්බියද බෑගය තුළ තිබී ඇති අතර, එම මුදල්වල වටිනාකම රුපියල් 1,694,827 ක ප්‍රමාණයක් බව අනාවරණය වී තිබේ.
අවුරුදු 27 ක් වන පොතුවිල් පසරච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අත්අඩංගුවට ගත් සැකකරු, වින්දිත විදෙස් ජාතිකයා හා සොරකමට ලක්වූ දේපළ සමඟ පොතුවිල් පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. අනතුරුව පොතුවිල් පොලිස් ස්ථානය විසින් සැකකරු පොතුවිල් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
Post Views: 1
Previous Post

ගල්කිස්සේදී දියපහරට අහුවී මුහුදට ඇදී ගිය පුද්ගලයාව ජීවිතාරක්ෂකයෝ බේරගනී

Next Post

පැය 24ට මාරක අනතුරු රැසක්…

Editor TTV News

Editor TTV News

Next Post
පැය 24ට මාරක අනතුරු රැසක්…

පැය 24ට මාරක අනතුරු රැසක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
අධිකරණ සාක්ෂි  සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

අධිකරණ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

30 August 2026
වී වගාවට අමතරව  අතිරේක භෝග සඳහාත් පොහොර  සහනාධාරය ලබාදීමට පියවර

වී වගාවට අමතරව අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට පියවර

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved