• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැඩි මිලට ඖෂධ විකිණීමේ නඩුව ආසිරි රෝහල ඉදිරිපත් කළ පෙත්සම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

28 April 2026
in දේශීය, පුවත්
වැඩි මිලට ඖෂධ විකිණීමේ නඩුව ආසිරි රෝහල ඉදිරිපත් කළ පෙත්සම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සහ එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව පවරා ඇති නඩුවට එරෙහිව ඉදිරිපත් වූ ප්‍රතිශෝධන පෙත්සම කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් ඊයේ (27) නිශ්ප්‍රභ කරන ලදී.
නඩුව පවරා ඇත්තේ නියමිත කාලය ඉක්මවා (කාලාවරෝධය) බව රෝහල් පාර්ශවය තර්ක කළත්, විනිසුරුවරයා එය ප්‍රතික්ෂේප කළේය. ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ 143 (1) වගන්තිය අනුව, වරදක් අනාවරණය වූ දිනය ලෙස සැලකිය යුත්තේ පැමිණිල්ල කළ දිනය නොව, විමර්ශන මගින් වරද තහවුරු කරගත් දිනයයි. ඒ අනුව 2024 ඔක්තෝම්බර් 27 දින වරද අනාවරණය කරගෙන දෙසැම්බර් 15 දින නඩු පැවරීම නීත්‍යානුකූල බව අධිකරණය තීන්දු කළේය.
නඩුව මුලින්ම මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී “කාලාවරෝධය” පිළිබඳ විරෝධයක් මතු නොකර රෝහලේ නියෝජිතයා වරද පිළිගත්තේ මන්දැයි විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙහිදී ප්‍රශ්න කළේය. මීට පෙර අවස්ථාවකදී වැඩබලන මහේස්ත්‍රාත්වරියක රුපියල් 25,000ක දඩයක් පමණක් නියම කරමින් දුන් තීන්දුව දෝෂසහගත බවට ද මීට පෙර හෙළි වී තිබුණි.
ප්‍රතිශෝධන පෙත්සම නිශ්ප්‍රභ වීමත් සමඟ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවට අදාළව චෝදනා පත්‍ර කියවා දීම සඳහා ආසිරි රෝහලේ අධ්‍යක්ෂවරුන්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවනු ඇත.
මෙම සිද්ධියට අදාළව ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සහ අගතියට පත් පාර්ශවය වන සනත් කුමාර අතුකෝරල මහතා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.
Post Views: 0
Previous Post

විදුහල්පති පුරප්පාඩු 5,000 ඉක්මවයි

Next Post

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක හැකර් කොල්ලය ගැන Free Lawyers සංවිධානයෙන් ජනපතිට ප්‍රශ්න වැලක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැගසින් බන්ධනාගාරයේ ගැටුමකින්  රැඳවියකු මරුට

මැගසින් බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියකු මරුට

28 April 2026
ඉරාන යුද්ධය නිමා කරන්න  නව යෝජනාවලියක්

ඉරාන යුද්ධය නිමා කරන්න නව යෝජනාවලියක්

28 April 2026
අනවසර විදුලි රැහැනක පැටලී  ගොවියෙකු ජීවිතක්ෂයට

අනවසර විදුලි රැහැනක පැටලී ගොවියෙකු ජීවිතක්ෂයට

28 April 2026
ජීව අත්බෝම්බයක් සහ  පතොරොම් තොගයක් සමඟ  හිටපු සෙබළෙකු අත්අඩංගුවට

ජීව අත්බෝම්බයක් සහ පතොරොම් තොගයක් සමඟ හිටපු සෙබළෙකු අත්අඩංගුවට

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැගසින් බන්ධනාගාරයේ ගැටුමකින්  රැඳවියකු මරුට

මැගසින් බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියකු මරුට

28 April 2026
ඉරාන යුද්ධය නිමා කරන්න  නව යෝජනාවලියක්

ඉරාන යුද්ධය නිමා කරන්න නව යෝජනාවලියක්

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved