• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කැබිනට් සංශෝධනය ගැන ජනපතිගෙන් අහන්න – ඇමැති ගම්මන්පිල

12 January 2021
in දේශීය

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් විමසන ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන් නැඟු ප්‍රශ්ණයට පිළිතුරු ලබා දෙමිනි.

අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය කල හැක්කේ අගමැතිවරයාගේ කැමැත්ත අනුවන වන අතර අගමැතිවරයාගෙන් විමසන්නේ නොමැතිව කල හැකිකේ විෂය මාරු කිරීමක් පමණක් බවයි.

කෙසේ වෙතත් එම ප්‍රශ්ණය ඇසිය යුත්තේ ජනාධිපතිවරයාගෙන් බව ගම්මන්පිල මහතා අවධාරණය කළේය.

Post Views: 6
Previous Post

සාමුද්‍රීය සහයෝගිතා වර්ධනයට ශ්‍රී ලංකා බංග්ලාදේශ එකඟත්වය

Next Post

රන්ජන්ට සිව් වසරක් බරපතල වැඩසහිත සිර දඩුවම්

editor

editor

Next Post

රන්ජන්ට සිව් වසරක් බරපතල වැඩසහිත සිර දඩුවම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved