කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (04) දින ගනුදෙනු අවසානයේදී පහළ යාමක් පෙන්නුම් කළේය.
ඒ අනුව, දර්ශකය ඒකක 250.79කින් පහළ ගොස් 21,760.31ක් ලෙස සටහන් විය. අද දින වෙළඳපොළ තුළ වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.7කි.
Post Views: 0