• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බංකොලොත් භාවයෙන් අසරණ වෙලා ඉන්න මොහොතක රජය අධික බදු බරක් පටවලා – විපක්ෂ නායක සජිත්

15 January 2024
in දේශීය, පුවත්
උඩරට කම්කරු ප්‍රජාව තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් බවට පත් කිරිම අපේ අරමුණයි – විපක්ෂනායක සජිත්

බංකොලොත් භාවයෙන් අසරණ වෙලා ඉන්න මොහොතක රජය අධික බදු බරක් පටවලා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (15) තෛපොංගල් උත්සවය නිමිත්තෙන් විපක්ෂ නායක කාර්‍යාලයේදී පැවැති උත්සවයට එක්වෙමිනි.

උතුරේත් දකුනේත් නැගෙනහිරත් බටහිරත් වෙසෙන සිංහල, දමිළ, මුස්ලිම් බර්ගර් ඇතුළු සෑම ජන කොට්ඨාසයකටම අයත් ජනතාව රටේ පවතින බංකොලොත්භාවය නිසා දැඩි ලෙස අසරණ වී ඇති බවත් කෘෂිකර්මාන්තය මත පදනම් වූ ස්වයංපෝෂිත ජීවන රටාවක් පැවැති අප රට මේ ආකාරයෙන් දැඩි බංකොලොත් භාවයකට පත් වූයේ පැවැති රජයේ අදුරදර්ශී සහ අත්තනෝමතික පාලනය නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එකී බංකොලොත්භාවයෙන් බැට කන ජනතාව කබලෙන් ලිපට ඇද දමීමට වත්මන් රජයේ බදු ප්‍රතිපත්තිය හේතු වු බව හෙතෙම පැවසීය.

තෛපොංගල් උත්සවය සමරන මේ මොහොතේ පවා කෘෂිකාර්මික නිෂ්පාදන සදහා පවා බදු අය කර ඇති බවත් මේ නිසා සහල් ඇතුලු එලවලු මිල අධික ලෙස ඉහල ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවන් තත්ත්වයක් තුල අප රටක් ලෙස තවදුරටත් බලා සිටිනවාද නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නැගී සිටිනවාද යන්න ජනතාව තීන්දු කල යුතු බවත් එම යහපත් අරමුණ වෙනුවෙන් නැගී සිටිමට ධෛර්ය ශක්තිය ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

Post Views: 86
Previous Post

මෙවර අඹ අස්වැන්න වාර්තාගත අයුරින් ඉහළට – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Next Post

සියක් නගර ව්‍යාපෘතිය සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 600 ක් – නාගරික සංවර්ධන අධිකාරිය

editor ttvnews

editor ttvnews

Next Post
ඉඩම් බැහැරදීමෙන් මෙම වසර තුලදී රුපියල් බිලියන 9ක ආදායමක්  – නාගරික සංවර්ධන අධිකාරිය

සියක් නගර ව්‍යාපෘතිය සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 600 ක් - නාගරික සංවර්ධන අධිකාරිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved