• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අද ඉදන් 16 ක් නෑ

28 June 2018
in ක්‍රීඩා

මාධ්‍ය තුළින් 16 කණ්ඩායම සම්බන්ධයෙන් ප්‍රශ්ණ නොඅසන ලෙසත් එය විපක්ෂයේ 70 කණ්ඩායමක් ලෙස එක්ව ඇති බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (28) පොදු ජනපෙරමුණ පක්ෂයේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

අබේගුණවර්ධන මහතා කියා සිටියේ අද දිනයෙන් පසු 16 කණ්ඩායම වශයෙන් තම පිරිස වෙන් නොකරන ලෙසත් එම පිරිසත් ඒකාබද්ධ විපක්ෂයට එක් වු බවයි.

ආණ්ඩු විරෝධි ප්‍රගතිශිලි බලවේගයක් ඇති කිරීමට මෙලෙස එක් වු බව හෙතෙම කියා සිටියේය. එසේම සඳුදා පස්වරු 4 ට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමටත් තම කණ්ඩායම සහභාගි වන බව අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

Post Views: 11
Previous Post

බැසිල්ට විරුද්ධ නෑ

Next Post

වෙන රටක පුරවැසිභාවය ගන්නේ රටට ආදරේ නැති අයයි

editor

editor

Next Post

වෙන රටක පුරවැසිභාවය ගන්නේ රටට ආදරේ නැති අයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved