• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එක්දින ලෝක ක්‍රිකට් කිරුළ ඔස්ට්‍රේලියාව දිනා ගනි

7 December 2023
in ක්‍රීඩා

හයවැනි වරටත් ලෝක එක්දින ක්‍රිකට් ශූරයන් ලෙස කිරුළ පැලඳීමට ඔස්ට්‍රේලියාව සමත් විය. ඒ ඉන්දියානුවන් අනුශුරයින් කරමිනි.

ඉන්දියාවේ අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ ඊයේ (19) පැවති අවසන් තරගයේදී සත්කාරක ඉන්දියාව කඩුලු 6කින් පරාජය පත් කරමින් 6 වැනි කිරුළ ඔස්ට්‍රේලියාව දිනා ගත්තේය.

ඔවුන් මින් පෙර 1987, 1999, 2003, 2007 සහ 2015දී ලෝක එක්දින ක්‍රිකට් ශූරයන් බවට පත් විය.

මේ අවසන් තරගයේ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව ලකුණු 240කට දැවී ගිය අතර, පන්දු 42ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළ ඔස්ට්‍රේලියානුවන්ට අහිමි වූයේ කඩුලු 4ක් පමණි.

Post Views: 8
Previous Post

‘දීඝවාපිය භාරකාර අරමුදලට ’රුපියල් මිලියන 4 ක පරිත්‍යාගයක්

Next Post

ආර්ජන්ටිනාවේ නව ජනාධිපති ලෙස ජේවියර් මිලෙයි පත් වෙයි

editor

editor

Next Post

ආර්ජන්ටිනාවේ නව ජනාධිපති ලෙස ජේවියර් මිලෙයි පත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved