editor

editor

සුබසාධක දීමනාවට නිවැරදි තොරතුරු ලබා දී ප්‍රතිලාභ අහිමි වීම වළක්වා ගන්න – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා, සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි මේ වන විට ක්‍රියාත්මක තොරතුරු සමීක්ෂණය හා තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය...

Dulux තීන්ත ‘Architect 2023’ ප්‍රදර්ශනය වර්ණවත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත හා ආලේපන නිෂ්පාදන සන්නාමයක් වන Dulux, මෙවර Architect 2023 ප්‍රදර්ශනයේදී නරඹන්නන් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගැනීමට සමත්...

මුතුරාජවෙල වෙරළේ සිට මීගමුව දක්වා මුහුදු වැලි ලබාගැනීමට පියවර – ඇමති ප්‍රසන්න

මෙම වසරේදී මුහුදු වැලි කියුබික් මීටර මිලියන දෙකක ප්‍රමාණයක් ලබාගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි....

මිය ගිය ඇත් පැටවකුගේ මළ සිරුරක් වන ලැහැබකින් සොයා ගනී

මිය ගිය ඇත් පැටවකුගේ මළ සිරුරක් වන ලැහැබකින් සොයා ගනී

තඹුත්තේගම පොලිස් වසමේ ඔරුගලයාය, සඳසිරිගම ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක් තුළ වෙඩි වැදී මිය ගිය බවට සැක කරන ඇත් පැටවකුගේ මළ සිරුරක්...

උකුවෙල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී සිසිරගේ වැටුප සුබ සාධක සංගමයට පරිත්‍යාග කරයි

වසර හතරක් තිස්සේ උකුවෙල ප්‍රාදේශිය සභාව නි‍යෝජනය කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු වන සිසිර ජයම්පති ඇටිපොල මහතා සිය දිමනාව වසර හතරම...

චීනයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට නිල ඇඳුම් රෙදි පරිත්‍යාගයක්

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු පොලිස් නිල ඇඳුම් රෙදි තොගයක් නිල වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත භාරදීම ජනාධිපති රනිල්...

ජනපති රනිල් ඒකාධිපති විධායකයෙක් – විපක්ෂනායක සජිත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒකාධිපති විධායකයෙක් ලෙස හැසිරෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. වත්මන් ජනාධිපතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටිය...

ආදරයයි රැකවරණයයි යන තේමාව යටතේ ආදරවන්තයින්ගේ දිනයේදී අලියාන්ස් විසින් රක්ෂණය පිළිබඳ දැනුවත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්‍ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා විසින් පෙබරවාරි 14 දිනට යෙදුනු ආදරවන්තයින්ගේ දිනයට සමගාමීව ආදරයයි රැකවරණයයි යන තේමාව...

Page 159 of 1126 1 158 159 160 1,126

Recent News