editor

editor

ගං වතුරෙන් විපතට පත් දරුවන්ට රාජ්‍ය අමාත්‍ය දුමින්ද අධ්‍යාපන උපකරණ ලබා දෙයි

ගංවතුරින් විපතට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ට තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගෙන් නව පාසල් වාරය සදහා අධ්‍යාපනික උපකරණ...

වහාම ක්‍රියාත්මක වන පරිදි ශානිගේ වැඩ තහනම් කෙරේ

රාජ්‍ය සේවය අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව සේවයෙන් ඉවත් කර...

දුමින්ද කියන්නේ මිනිමරුවෙක් ඒත් එයා නිදහස් වෙයි – හිරුණිකා කියයි

දුමින්ද සිල්වා කියන්නේ මිනිමරුවෙක් බවත් ඔහු විසින් මෙරටට කිසිදු සෙතක් කරපු කෙනෙක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි....

යහපාලනය යුගයේදී විනිසුරුවරුන් උසස්වීමක් වෙනුවෙන් නිවැරදි මිනිසුන් එල්ලුම්ගස් යවලා – ජානිපෙ කියයි

පොලීසියට හා අධිකරණයට නිර්ලජ්ජිත ලෙස බලපෑම් කළ යහපාලන ආණ්ඩුව විනිසුරුවරුන්ගේ උසස්වීමක් වෙනුවෙන් නිවැරදි මිනිසුන් එල්ලුම්ගස් යවන තැනට පත්කළ බව පාර්ලිමේන්තු...

ලෝකයේ මිලියන ගනනක් ජනයා කාලගුණ සරණාගතයන් වීමට නියමිතයි

ධනවාදයට පසු පැමිණෙන්නේ ලෝක විනාශය යි. වඩ වඩාත් පුද්ගලික ලාභය ඉපැයීම, වඩ වඩාත් ස්වභාවික සම්පත් පරිභෝජනය මෙන්ම මේ ජීවන රටාව...

දකුණු ආසියානු ක්‍රීඩා උළෙළට ශ්‍රී ලංකා පාපැදි සංගමය සහභාගී නොවීම ගැන විශේෂ විමර්ශනයක්

ශ්‍රී ලංකා පාපැදි සංගමය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් විසින් මෙවර පැවති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා (SAG Games...

ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජූඩ් නිලුක්ෂාන් මහතා වැඩ භාර ගනී

මහා භාණ්ඩාගාරයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර ඇති ජූඩ් නිලුක්ෂාන් මහතා අද (07) දින...

නිවාස සහ සුළු ව්‍යාපාර ඉදිකිරීමේ සැලසුම් එක් දිනකදී අනුමත කරන්න – ජනපති

නිවසක් හෝ සුළු ව්‍යාපාරයක් හෝ ඉදිකිරීමේ සැලසුම් නිසි පරිදි සකසා ඇත්නම් ඊට අනුමැතිය එක් දිනකදී ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති...

Page 849 of 1126 1 848 849 850 1,126

Recent News