• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Bairaha Farms සමාගම ISO 14064 හරිතාගාර වායු තහවුරුකරණ ඉහළම සහතිකය දිනාගනී

18 May 2026
in දේශීය, පුවත්
Bairaha Farms සමාගම ISO 14064 හරිතාගාර වායු තහවුරුකරණ ඉහළම සහතිකය දිනාගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කුකුළු මස් සහ ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක් වන බයිරහා ෆාම්ස් පීඑල්සී (Bairaha Farms PLC) සමාගම, ආයතනික මට්ටමින් හරිතාගාර වායු (Greenhouse Gas – GHG) විමෝචනය පිළිබඳ ඉහළම සහ දැඩිම ප්‍රමිතිය නියෝජනය කරන “Reasonable Level of Assurance” (සාධාරණ සහතික කිරීමේ මට්ටම) සහිත ISO 14064 ජාත්‍යන්තර සහතිකය දිනා ගනිමින් මෙරට තිරසාර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සලකුණු කර තිබේ. ISO 14064 රාමුව යටතේ ලබාදෙන සහතික කිරීමේ මට්ටම් දෙක අතුරින් වඩාත් විද්‍යාත්මක සහ දැඩිම පරික්ෂාවන්ට ලක් කෙරෙන මෙම ඉහළම සහතිකය දිනාගැනීම මඟින්, බයිරහා සමාගම සිය කාබන් පියසටහන (Carbon Footprint) වාර්තා කිරීමේ පූර්ණ නිරවද්‍යතාව, විනිවිදභාවය සහ අඛණ්ඩතාව මැනවින් තහවුරු කර ඇත.
මෙමඟින් බයිරහා ආයතනයේ හරිතාගාර වායු ප්‍රකාශනය, ආයතනික මට්ටමින් හරිතාගාර වායු විමෝචනය සහ ඉවත් කිරීම් ප්‍රමාණීකරණය කිරීම සහ වාර්තා කිරීම සඳහා වන ජාත්‍යන්තරව පිළිගත් ISO 14064-1:2018 ප්‍රමිතීන්ට මුළුමනින්ම අනුකූලව සකස් කර ඇති බවත්, එය ISO 14064-3:2019 ප්‍රමිතියට අනුව ස්වාධීන විගණනයකට ලක් කර ඇති බවත් තහවුරු වේ. පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා දේශගුණික අරමුදල (Sri Lanka Climate Fund) විසින් මෙම සහතිකය නිකුත් කර ඇති අතර, පරිසර අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ මෙම ගෞරවනීය තත්ත්වය ලබාගත් මෙරට එකම කුකුළු පාලන ව්‍යාපාරික සමාගම බවට බයිරහා ෆාම්ස් පත්ව සිටියි.
මෙම නිල සහතිකය ප්‍රදානය කිරීම 2026 වසරේ මුල් භාගයේදී පරිසර අමාත්‍යාංශයේ ලේකම් කාර්යාලයේදී සිදුකෙරුණු අතර, පරිසර අමාත්‍යාංශයේ ලේකම් සහ ශ්‍රී ලංකා දේශගුණික අරමුදලේ සභාපති කේ. ආර්. උඩුවාවල මහතා විසින් එය නිල වශයෙන් භාර දෙනු ලැබීය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා දේශගුණික අරමුදලේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනී හර්ෂණී අබේරත්න, සහකාර ව්‍යාපෘති සහ ගුණාත්මකභාවය පිළිබඳ කළමනාකාරිනී යශෝධා ලේකම්ගේ සහ ව්‍යාපෘති විධායක මධුභාෂිණී ගුණතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු උසස් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
Post Views: 0
Previous Post

ගාසා තීරයට සහන ද්‍රව්‍ය රැගෙන ගිය බෝට්ටු 10ක් ඊශ්‍රායල හමුදා භාරයට

Next Post

ග්‍රෙගරි වැවේ අනුමත එන්ජින් ධාරිතාව ඉක්මවා අධි බලැති බෝට්ටු ධාවනයෙන් සංචාරක ජීවිත අවදානමක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වන විනාශය වැළැක්වීමේ  EUDR රෙගුලාසි ගැන  ලංකාවේ අපනයනකරුවන් දැනුවත් කෙරේ

වන විනාශය වැළැක්වීමේ EUDR රෙගුලාසි ගැන ලංකාවේ අපනයනකරුවන් දැනුවත් කෙරේ

18 May 2026
පීටර් මැග්යාර්ගේ  ඉල්ලා අස්වීමේ බලපෑම්  හංගේරියානු ජනාධිපති තමස් සුල්යොක්  ප්‍රතික්ෂේප කරයි

පීටර් මැග්යාර්ගේ ඉල්ලා අස්වීමේ බලපෑම් හංගේරියානු ජනාධිපති තමස් සුල්යොක් ප්‍රතික්ෂේප කරයි

18 May 2026
පුටින්ගේ චීන සංචාරය ගැන  ක්‍රෙම්ලිනය ඉහළ බලාපොරොත්තුවක සීමා රහිත සබඳතා තවදුරටත්  ශක්තිමත් කිරීමට සැරසෙයි

පුටින්ගේ චීන සංචාරය ගැන ක්‍රෙම්ලිනය ඉහළ බලාපොරොත්තුවක සීමා රහිත සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සැරසෙයි

18 May 2026
ගෝලීය අස්ථාවරත්වය හමුවේ  ලංකාවේ ආර්ථික වර්ධන වේගය අවිනිශ්චිතයි

ගෝලීය අස්ථාවරත්වය හමුවේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය අවිනිශ්චිතයි

18 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වන විනාශය වැළැක්වීමේ  EUDR රෙගුලාසි ගැන  ලංකාවේ අපනයනකරුවන් දැනුවත් කෙරේ

වන විනාශය වැළැක්වීමේ EUDR රෙගුලාසි ගැන ලංකාවේ අපනයනකරුවන් දැනුවත් කෙරේ

18 May 2026
පීටර් මැග්යාර්ගේ  ඉල්ලා අස්වීමේ බලපෑම්  හංගේරියානු ජනාධිපති තමස් සුල්යොක්  ප්‍රතික්ෂේප කරයි

පීටර් මැග්යාර්ගේ ඉල්ලා අස්වීමේ බලපෑම් හංගේරියානු ජනාධිපති තමස් සුල්යොක් ප්‍රතික්ෂේප කරයි

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved