• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමාජ මාධ්‍ය කැළඹූ කුඩා දරුවන් දෙන්නෙකුට අමානුෂික ලෙස පහරදුන් පුද්ගලයා පින්නවලදී අල්ලයි!

21 August 2026
in දේශීය, පුවත්
සමාජ මාධ්‍ය කැළඹූ කුඩා දරුවන් දෙන්නෙකුට අමානුෂික ලෙස පහරදුන් පුද්ගලයා පින්නවලදී අල්ලයි!
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
බලංගොඩ, පින්නවල ප්‍රදේශයේදී කුඩා දරුවන් දෙදෙනෙකුට සැහැසි ලෙස පහරදෙනු ලබන අමානුෂික වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ, එම සිදුවීමට සම්බන්ධ 26 හැවිරිදි සැකකාර පුද්ගලයා පින්නවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අගෝස්තු 19 වැනිදා රාත්‍රියේ පොලිස් භාරයට ගෙන ඇති මෙම සැකකරු විසින් සිව් හැවිරිදි ගැහැණු දරුවෙකුට සහ හත් හැවිරිදි පිරිමි දරුවෙකුට පහරදෙන අයුරු එම දර්ශනවල සටහන්ව තිබිණි. මෙම අමානුෂික ක්‍රියාව සම්බන්ධයෙන් මහජනතාවගෙන් දැඩි විරෝධයක් මතුවීමත් සමඟ පොලීසිය වහා ක්‍රියාත්මක වී විමර්ශන ආරම්භ කළේය.
පහරදීමට ලක්වූ කුඩා දරුවන් දෙදෙනා වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා බලංගොඩ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, පින්නවල පොලීසිය විසින් සැකකරුට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩිදුර විමර්ශන මෙහෙයවමින් පවතී.
Post Views: 10
Previous Post

වකුගඩුවක් නරක් වූ 3 හැවිරිදි දරුවාගේ වකුගඩු දෙකම ඉවත් කළේ ඇයි? වසර 3ක් තිස්සේ වාර්තාවක් නෑ

Next Post

ඩෙංගු මර්දනය සඳහා ප්‍රජාව බලගැන්වීමේ ව්‍යාපෘතිය බොරලැස්ගමුවෙන් ඇරඹේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved