• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලංකා බැංකුවට වාර්තාගත බදු පෙර ලාභයක්

20 June 2022
in දේශීය

ලංකා බැංකුව ඉතිහාසයේ වාර්තාගත රුපියල් බිලියන 43ක බදු පෙර ලාභයක් උපයන බව ලංකා බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන්වීම පසුගියදා (10) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු වූ අතර එහිදී මේ කරුණු අනාවරණය විය.

ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්ත මහතා විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබිණ.

ණය ක්‍රම පුළුල් කිරීම හා දීප ව්‍යාප්ත සියලු ස්ථරයන් ආවරණය කෙරෙන ගනුදෙණුකරුවන්ට සමීප සේවාවක් සැපයීමෙන් අදාළ ඉලක්කය සපුරා ගෙන තිබේ. රාජ්‍ය බැංකුවක වගකීම දරමින් මෙම ප්‍රතිලාභ ජනතාව වෙත නැවත ලබාදීමට කටයුතු කරන බව ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්ත මහතා පැවසුවේය.

ලංකා බැංකුවේ මහා කළමනාකරු කේ.ඊ.ඩී. සුමනසිරි, අතිරේක මහා කළමනාකරු රසල් ෆොන්සේකා, නියෝජ්‍ය කළමණාකරුවන් වන වයි.ඒ.ජයතිලක, පියල් සිල්වා, රුවන් කුමාර යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 16
Previous Post

කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

Next Post

රාජපක්ෂ හොර නඩය සමග ආණ්ඩු හදන්න පුලුවන් ද? විපක්ෂ නායක සජිත් අසයි

editor

editor

Next Post

රාජපක්ෂ හොර නඩය සමග ආණ්ඩු හදන්න පුලුවන් ද? විපක්ෂ නායක සජිත් අසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved