• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බැරැන්ඩිගල සංචරණ කලාපය ආරම්භ වෙයි

31 May 2023
in දේශීය

මාතලේ ප්‍රදේශයේ පවතින සුවිශේෂිවු පාරිසරික සංචාරක ස්ථානයක් ලෙස සැලකෙන බැරැන්ඩිගල කදු මුදුන රූදෙස් සංචරණ කලාපයක් ලෙස වැඩිදියුණූ කිරිමට පියවර ගෙන තිබේ.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,යටවත්ත සහ උකුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාල සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

අතිතයේ මෙරටට පැමිණි සිදු ජාතික විදේශකයින් විසින් මෙම ගල්තලාව මත හිද බැරන්ඩි පානය කළ නිසා මෙම ගල බැරැන්ඩි ගල නම් වු බව ජනප්‍රවාදයෙහි සදහන් වේ.

මෙම සංචාරක කලාපයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්‍ට අවශ්‍ය පහකුසම් සහ මගපෙන්විම් ඇතුලු තොරතුරු කදවුරු බිම් ඇතුලු නවාතැන් පහසුකම් ඇති කිරිමට පියවර ගෙන ඇති බව මෙම වැඩසටහනට මුලික වු පරිසරවේදි ගාමිණී ජයතිස්ස මහතා පැවසිය.

මෙම වැඩසටහන ආරම්භ කිරිමේ අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති/පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ,මාතලේ අතිරේක දිසාපති චමිලා අතපත්තු,යටවත්ත ප්‍රාදේශීය ලේකම් රුවන්දිකා හෙන්නායක,උකුවෙල ප්‍රාදේශිය ලේකම් එන්.කේ සේරසිංහ යන මහත්ම මහත්මින් ඇතුලු රාජ්‍ය නිලධාරින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Post Views: 30
Previous Post

නීතිවිරෝධි කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නවා – ඇමැති ප්‍රසන්න

Next Post

යුධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව වැඩිදියුණු කරනවා – රාජ්‍ය ඇමැති ප්‍රමිත

editor

editor

Next Post

යුධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව වැඩිදියුණු කරනවා - රාජ්‍ය ඇමැති ප්‍රමිත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved