විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල, පොල්දූව මංසන්ධිය ආශ්රිතව මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
“ප්රජාතන්ත්රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය විසින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති අතර, එය අද (24) පෙරවරු 9ට ආරම්භ කර තිබෙනවා.
Post Views: 2