• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ ජනතාව හාමතේ ට්‍රැක්ටරයට බලය දෙන්න

– බත්තරමුල්ලේ සීලරතන හිමි -

2 June 2026
in දේශීය, පුවත්
රටේ ජනතාව හාමතේ  ට්‍රැක්ටරයට බලය දෙන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව මේ වන විට මහා විනාශයක් කරා ගමන් කරන බවත්, වත්මන් රජය බලයට පත් කළ ජනතාව අද වන විට හාමතේ පසුවන බවත් ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසති. වත්මන් දේශපාලන තත්ත්වය සිනමාපට ද්විත්වයකට උපමා කරමින් උන්වහන්සේ කියා සිටියේ ජනතාව බලාපොරොත්තු වූ පාලනයක් රට තුළ ක්‍රියාත්මක නොවන බවයි. ජාතික ජන බලවේගය බලයට පත් වූ දා සිට ගම්මානවල අහිංසක දුප්පත් ජනතාවට කිසිදු සහනයක් ලැබී නොමැති බවට චෝදනා කරන සීලරතන හිමියෝ, අඛණ්ඩව ඉන්ධන මිල ඉහළ දැමීම හරහා වත්මන් රජය ජනතාවට දඬුවම් දෙමින් සිටින බව පෙන්වා දෙති. මෙම මිල ඉහළ යාම හමුවේ සාමාන්‍ය ජනතාවට තේ එකක් බීමට, රොටියක් හෝ බත් වේලක් අනුභව කිරීමට පවා නොහැකි වී ඇති බවත්, ව්‍යසන සහ ගංවතුර තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවට සහල් ලබා දීමට හෝ වෙනත් සහනයක් ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
එමෙන්ම, සමාජ මාධ්‍ය ජාල තුළ සම්බුද්ධ ශාසනයට එරෙහිව කටයුතු කරන විකෘති කණ්ඩායම් සිටින බව පෙන්වා දුන් සීලරතන හිමියන්, බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහා මහා සංඝරත්නය පෙරමුණ ගත යුතු බව අවධාරණය කළහ. දායකයන් ගෙනත් දෙන දානය වළඳා පමණක් සිටියහොත් බුද්ධ ශාසනය විනාශ වන බව පවසන උන්වහන්සේ, ශාසනය රැකගැනීම සඳහා මහා සංඝරත්නය එක්ව පාරට බැස මෙම විනාශය නතර කිරීමට වැඩ කළ යුතු බව පැවසූහ. රට සහ බුද්ධ ශාසනය ආරක්ෂා කළ හැකි එකම දේශපාලන පක්ෂය ‘ජනසෙත පෙරමුණ’ පමණක් බව පවසන සීලරතන හිමියන්, රටේ පවතින දේශපාලන හා සමාජීය කුණු අතුගා දැමීම සඳහා තම පක්ෂයේ ‘ට්‍රැක්ටරය’ ලකුණට බලය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිති.
Post Views: 0
Previous Post

ඉන්ධන මිල තවදුරටත් ඉහළ දමන ලෙස ඉන්ධන සමාගම් රජයෙන් ඉල්ලයි

Next Post

බුදු මඟ ධර්ම ග්‍රන්ථය සසුනට පූජා කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
බුදු මඟ ධර්ම ග්‍රන්ථය  සසුනට පූජා කෙරේ

බුදු මඟ ධර්ම ග්‍රන්ථය සසුනට පූජා කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved