• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අවදානමට පෙර සූදානම් වෙන්න – ඇමති ඩලස්ගෙන් ලං.වි.ම. ට උපදෙස්

19 August 2020
in දේශීය

ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මකවන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා සමස්ත දිවයිනටම බලපාන අයුරින් හදිසි විදුලි බිදවැටීම පිළිබදව කරුණු සොයා බැලීම පිණිස, විෂයභාර අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

සමස්ත දිවයිනේම විදුලිබල සැපයුමේ ස්ථායිතාවය සුරැකෙන ප්‍රධානතම ස්ථානය වන පද්ධති පාලන මධ්‍යස්ථානය නිරන්තරයෙන් සුරක්ෂිත වියයුතු අතර රටේ අඛණ්ඩ විදුලි සැපයුම සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක හා සංවේදී මධ්‍යස්ථානයක් නිසි අයුරින් රැකගැනීම ජාතික වගකීමක් බවත් විෂයභාර අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ඒ අනුව දැනට පද්ධති පාලන මධ්‍යස්ථානයේ ආරක්ෂාව සදහා යොදවා සිටින නිලධාරීන්ට අමතරව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාද දැනුවත් කර තිබේ.

Post Views: 5
Previous Post

ඉතා ඉක්මනින් සංචාරකයන්ට රට විවෘත කරනවා – ප්‍රසන්න රණතුංග

Next Post

පාස්කු ප්‍රහාරයේ අසම්පූර්ණ ලිපිගොනු 18 ක් නීතිපති විසින් පොලිස්පති වෙත හරවා යවයි

editor

editor

Next Post

පාස්කු ප්‍රහාරයේ අසම්පූර්ණ ලිපිගොනු 18 ක් නීතිපති විසින් පොලිස්පති වෙත හරවා යවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved