• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වරදකරුවන්ගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමි

27 April 2026
in දේශීය, පුවත්
වරදකරුවන්ගේ තරාතිරම නොබලා  නීතිය ක්‍රියාත්මක කළ යුතුයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමේදී ඔවුන්ගේ තරාතිරම හෝ තනතුරු නොබලා සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව බෙල්ලන්විල රජමහා විහාරාධිපති, පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් වහන්සේ අවධාරණය කරති.
උන්වහන්සේ මේ බව පවසා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චීවරධාරීන් පිරිසක් අත්අඩංගුවට පත්වීමේ සිදුවීම පිළිබඳව අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ පෙන්වා දුන්නේ, අදාළ චීවරධාරීන්ට එරෙහිව රටේ පොදු නීතිය යටතේ ක්‍රියාත්මක වන දඬුවම්වලට අමතරව, ඔවුන් අයත් වන නිකායන් මගින් ද විනයානුකූලව දඬුවම් ලබාදීමට කටයුතු කරනු ඇති බවයි. ශාසනයේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා මෙවැනි අකටයුතුවල නිරත වන පුද්ගලයන්ට එරෙහිව දැඩිව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ද උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.
Post Views: 3
Previous Post

දිට්ටා සුළි කුණාටුවෙන් විපතට පත් බදුල්ලේ පවුල් 23කට නිවාස ආධාර චෙක්පත් පිරිනැමේ

Next Post

ජනපති සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර තීරණාත්මක සාකච්ඡාවක්

Editor TTV News

Editor TTV News

Next Post
ජනපති සහ  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර  තීරණාත්මක සාකච්ඡාවක්

ජනපති සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර තීරණාත්මක සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

19 හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස් මරා දැමූ පස්දෙනෙකු මට්ටක්කුලිය පොලිසියෙන් කොටු කරගනී

28 April 2026

කිරිඳිවැල මවගේ ඝාතනයේ සැකකරු දින 38කට පසු අත්අඩංගුවට තිත්ත ඇත්ත හෙළි වෙයි

28 April 2026
නානුඔය හන්දියේ යතුරුපැදි දෙකක් ගැටෙයි

නානුඔය හන්දියේ යතුරුපැදි දෙකක් ගැටෙයි

28 April 2026
කුඩු ගෙනා භික්ෂූන් ගැන  මහා නායක හිමිවරුන්ගේ  අනුශාසනා ගන්නවා

කුඩු ගෙනා භික්ෂූන් ගැන මහා නායක හිමිවරුන්ගේ අනුශාසනා ගන්නවා

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

19 හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස් මරා දැමූ පස්දෙනෙකු මට්ටක්කුලිය පොලිසියෙන් කොටු කරගනී

28 April 2026

කිරිඳිවැල මවගේ ඝාතනයේ සැකකරු දින 38කට පසු අත්අඩංගුවට තිත්ත ඇත්ත හෙළි වෙයි

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved