• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බෙල්ලන්විල පෙරහැරට නලින්ද ජයතිස්ස සහ නාමල් රාජපක්ෂ එක්වෙති…

අවසන් රන්දෝලි පෙරහැර අද

15 August 2026
in දේශීය, පුවත්
බෙල්ලන්විල පෙරහැරට නලින්ද ජයතිස්ස සහ නාමල් රාජපක්ෂ එක්වෙති…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ 76 වැනි ඇසළ මහා පුණ්‍යෝත්සවයට සමගාමීව පැවැති පාවඩ පෙරහැර සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් සහභාගී වී තිබේ. විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි මෙම පුණ්‍යෝත්සවය පැවැත්වේ.
මේ අතර, බෙල්ලන්විල ඇසළ මහා පුණ්‍යෝත්සවයේ අවසන් රන්දෝලි මහ පෙරහැර අද (15) රාත්‍රී අලි ඇතුන් 40කට අධික පිරිසකගෙන් සහ සංස්කෘතික අංගවලින් අලංකාරවත්ව වීදි සංචාරය කිරීමට නියමිතය. ජූලි 25 වැනිදා ආරම්භ වූ මෙම මංගල්‍යය අගෝස්තු 16 වැනිදා දියකපන පෙරහැර හා දේව දානය පැවැත්වීමෙන් අවසන් වීමට නියමිතය.
Post Views: 1
Previous Post

විනිසුරු විශ්‍රාම වයස 90 කළොත් මමත් ආයෙ නඩු අහනවා

Next Post

ඉරානය පරාජය කළාට පස්සේ, හොර්මුස් අපේ… දෙන්නෙ නෑ කාටවත්!

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානය පරාජය කළාට පස්සේ, හොර්මුස් අපේ… දෙන්නෙ නෑ කාටවත්!

ඉරානය පරාජය කළාට පස්සේ, හොර්මුස් අපේ... දෙන්නෙ නෑ කාටවත්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

15 August 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

15 August 2026
පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

15 August 2026
IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

15 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

15 August 2026
ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්   පළමු දිනය නිමාවන විට  ඉන්දියාව 288/2යි

ඡන්දෙ ගන්න ලක්ෂ 12ට විට්ස් කාර්, ඡන්දෙන් පසු ආනයනික වාහන මත 50% අධිභාර බදු

15 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved