• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බහමාස් දූපත් ආසන්නයේදී බිරිඳ අතුරුදන් වූ ඇමෙරිකානු ජාතිකයා පොලිස් අත්අඩංගුවෙන් නිදහස් කෙරේ

14 April 2026
in පුවත්, විදෙස්
බහමාස් දූපත් ආසන්නයේදී  බිරිඳ අතුරුදන් වූ  ඇමෙරිකානු ජාතිකයා  පොලිස් අත්අඩංගුවෙන් නිදහස් කෙරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
බහමාස් දූපත් ආසන්නයේ මුහුදේ යාත්‍රා කරමින් සිටියදී සිය බිරිඳ අතුරුදන් වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි 59 හැවිරිදි ඇමෙරිකානු ජාතික බ්‍රයන් හූකර් (Brian Hooker) නිදහස් කළ බව බහමාස් පොලිසිය පවසයි. මිචිගන් ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු වන ඔහු, සිය බිරිඳ වන ලිනෙට් හූකර් (Lynette Hooker) අතුරුදන් වීම සම්බන්ධයෙන් මුලින් සාක්ෂිකරුවෙකු ලෙස ප්‍රශ්න කළ අතර පසුව පසුගිය අප්‍රේල් 08 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.
පසුගිය සති අන්තයේ අබාකෝ (Abaco) දූපත් ආසන්නයේදී ඇය අතුරුදන් වී ඇති අතර, බහමාස් ආරක්ෂක අංශ තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරයි. කෙසේ වෙතත්, සාක්ෂි මදිවීම හේතුවෙන් බ්‍රයන් හූකර්ව නිදහස් කිරීමට එරට පොලිස් කොමසාරිස්වරිය පියවර ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.
Post Views: 13
Previous Post

බෙනින් රාජ්‍යයේ ජනාධිපතිවරණයෙන් රොමුවල්ඩ් වඩග්නි සියයට 94ක විශිෂ්ට ජයක් ලබයි

Next Post

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් DoorDash Grandma ට ඩොලර් 100ක තෑගි මුදලක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ඩඩ්ලි සිරිසේනගේ සාර්ථකත්වයේ රහස ඔහුම හෙළි කරයි!

18 හැවිරිදි බෙල්ජියම් තරුණයෙකුට කාණු පද්ධතියක් ඉදිකරමින් සිටියදී යුරෝ මිලියන 9ක රන් නිධානයක් හමුවෙයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

16 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved