• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වසර 20කට වැඩි කාලයක් බිරිඳට මත්ද්‍රව්‍ය ලබාදී ලිංගික අපයෝජනය කළ බව රිතාන්‍ය ජාතිකයෙකු අධිකරණයේදී පිළිගනී!

16 September 2026
in පුවත්, විදෙස්
වසර 20කට වැඩි කාලයක් බිරිඳට මත්ද්‍රව්‍ය ලබාදී  ලිංගික අපයෝජනය කළ බව  රිතාන්‍ය ජාතිකයෙකු අධිකරණයේදී පිළිගනී!
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
බ්‍රිතාන්‍යයේ හැට හැවිරිදි පමණ පුද්ගලයෙකු තම බිරිඳගේ අනුදැනුමකින් තොරව ඇයට මත්ද්‍රව්‍ය ලබාදී ලිංගික අපයෝජනය කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේදී වරද පිළිගෙන තිබේ.
2004 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ සිදුකළ බව කියන අපරාධ 60ක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස වරද පිළිගෙන ඇති අතර, ඒ අතර බරපතළ ලිංගික අපරාධ චෝදනා කිහිපයක්ද ඇතුළත් බව වාර්තා වේ.
මැන්චෙස්ටර්හි Minshull Street Crown Court හමුවේ මෙම වරද පිළිගැනීම සිදුව ඇති අතර, නීතිමය අනන්‍යතා ආරක්ෂාව හේතුවෙන් අදාළ පුද්ගලයාගේ නම හෙළි කර නොමැත.
අධිකරණ ක්‍රියාමාර්ග අතරතුර අදාළ කාන්තාවද සිය පවුලේ සාමාජිකයින්ගේ සහාය ඇතිව මහජන ගැලරියේ සිට නඩු විභාගය නිරීක්ෂණය කර ඇති බව BBC වාර්තා කරයි.
ඔහුට එරෙහි චෝදනා අතර ස්ත්‍රී දූෂණ කිහිපයක්, ලිංගික ප්‍රහාර සහ අපරාධයක් සිදුකිරීමේ අරමුණින් මත්ද්‍රව්‍ය හෝ වෙනත් ද්‍රව්‍යයක් ලබාදීම ඇතුළත් බව සඳහන් වේ.
අධිකරණයේදී චෝදනා ගණනාවකට වරද පිළිගන්නා අවස්ථාවේදී ඔහු දැඩි ලෙස සංවේදී වූ බවද වාර්තා වේ.
Greater Manchester සහකාර ප්‍රධාන කොස්තාපල් රික් ජැක්සන් සඳහන් කර ඇත්තේ, මෙම සංකීර්ණ විමර්ශනයෙන් පසු වින්දිත කාන්තාවට අවශ්‍ය සහාය ලබාදීම පොලීසියේ ප්‍රධාන අවධානය බවයි.
මෙම නඩුවේ වැඩිදුර අධිකරණ කටයුතු ඉදිරි සතිවලදී පැවැත්වීමට නියමිතව තිබේ.
Post Views: 6
Previous Post

අභ්‍යවකාශයේ අවි තරගයක් ගැන රුසියාවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Next Post

Kennedy Centre ගොඩනැගිල්ලෙන් ට්‍රම්ප්ගේ නම තැබීම අධිකරණයෙන් නවතයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved