• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ බුර්කාව තහනම් කර නෑ – විදේශ ලේකම්

16 March 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ බුර්කාව සහ නිකාබය පැළඳීම තහනම් කර නොමැති බව විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ බුර්කාව සහ නිකාබය පැළඳීම තහනම් කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ පිළිබඳව මෑත කාලීන මාධ්‍ය වාර්තා මගින් ඉස්මතු කර තිබු බවයි.

නමුත් එය තහනම් කිරීමට රජය තීරණයක් ගෙන නොමැති බවත්, එය හුදෙක් යෝජනාවක් පමණක් වන අතර, එය දැනට සාකච්ඡාවට භාජනය වෙමින් පවතින බවත්ය. පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ (PCoI) විමර්ෂණයන්ට අනුව, ජාතික ආරක්ෂක හේතුන් මත අවශ්‍ය වන පූර්වාරක්ෂාව, මෙම යෝජනාව සඳහා පදනම් වී තිබෙන බව හෙතෙම පැවසිය.

රජය විසින් අදාළ සියලු පාර්වශ්වයන් සමඟ පුළුල් සංවාදයක් ආරම්භ කරනු ඇති අතර, අවශ්‍ය උපදේශන පැවැත්වීම සහ එකඟතාවකට පැමිණීම සඳහා ප්‍රමාණවත් කාලයක් වැය කරනු ඇති බව විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

පාසල් විෂය මාලාවට ” නීතිය” විෂය එක් කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක්

Next Post

අපේ උරුමයන් වැනසීමට ඉඩදිය නොහැකි බව මන්ත්‍රි පාඨලී කියයි

editor

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බඩෝවිට නිවසක තනිව සිටි පුද්ගලයා ගෙලෙහි කැපුම් පාරක් එක්ක අභිරහස් ලෙස මියයයි

17 May 2026
මවගෙන් දරුවාට  ලෙඩ බෝවීම නැති කරන්න  ජුනි 1 සිට රට පුරාම ත්‍රිත්ව තුරන් කිරීමේ  රුධිර පරීක්ෂාවක්

ඉරාන හැකර්වරුන්ගෙන්  ඇමෙරිකානු ඉන්ධන පද්ධතිවලට  දරුණු සයිබර් ප්‍රහාරයක්

ලෝක වෙළෙඳපොළ ගිනි ගනී:  සිපෙට්කෝ සුපර් ඩීසල් බැරලයක්  ඩොලර් 303 ගණනේ ගිල දමද්දී  ඩීසල් ලීටරයක ඇත්ත පිරිවැය 720 පනී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බඩෝවිට නිවසක තනිව සිටි පුද්ගලයා ගෙලෙහි කැපුම් පාරක් එක්ක අභිරහස් ලෙස මියයයි

බඩෝවිට නිවසක තනිව සිටි පුද්ගලයා ගෙලෙහි කැපුම් පාරක් එක්ක අභිරහස් ලෙස මියයයි

17 May 2026
මවගෙන් දරුවාට  ලෙඩ බෝවීම නැති කරන්න  ජුනි 1 සිට රට පුරාම ත්‍රිත්ව තුරන් කිරීමේ  රුධිර පරීක්ෂාවක්

මවගෙන් දරුවාට ලෙඩ බෝවීම නැති කරන්න ජුනි 1 සිට රට පුරාම ත්‍රිත්ව තුරන් කිරීමේ රුධිර පරීක්ෂාවක්

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved