• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2020 වෙනකන් ආණ්ඩුවත් ජනපතිත් ඉන්නවා

2 August 2018
in දේශීය

2020 වන තුරු ආණ්ඩු බලයත් ජනාධිපතිවරයාත් සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයට භය කණ්ඩායමක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (01) අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ” අපිට බලය ලබා දී තිබෙන කාළය තුළ වැඩ කිරීමයි අපේ බලාපොරොත්තුව.අපි බලය ලබා ගත්තේ මේ රටේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා කියලා පොරොන්දුවක් මේ රටේ ජනතාවට දීලා.ඒ වගේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අපි අත ඉස්සුවේ , 20 වැනි සංශෝධනයත් එනවා කියන බලාපොරොත්තුව එක්ක, 20 කියන්නේ ආසන ක්‍රමයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම, ප්‍රාදේශීය සභා මැතිවරණයත් කොට්ඨාශ ක්‍රමයට පවත්වලා, අපි ආසන ක්‍රමයට පාර්ලිමේන්තු මැතිවරණයත් වෙනස් කරන්න ඕන කියන පදනමේ ඉඳගෙන ඊට අතරමැදිව තියෙන පළාත් සභා මැතිවරණය අපි පරන ක්‍රමයට තියෙනවා කියලා කියන්නේ එක පැත්තකින් අපි හරි වැඩක් කරලා, ආයේ ආපස්සට කකුල් දෙකම අරගෙන පස්සට ගිහින්, අපි කවදාද මේක ආයේ වෙනස් කරන්නේ.අලුත් ක්‍රමය අපිට ලාභද- පාඩුද – වාසිද කියන එක නෙමෙයි.මැතිවරණ ක්‍රමය කොට්ඨාශ ක්‍රමයට ගෙන ඒම තමයි අපි පක්ෂයක් විදිහට බලාපොරොත්තු වෙන්නේ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 5
Previous Post

අපි කිසි දෙයක් විකුණලා නෑ – ඇමැති මංගල

Next Post

කිසිම වංචාවක් වෙන්න ඉඩ තියන්නේ නෑ – ජනපති

editor

editor

Next Post

කිසිම වංචාවක් වෙන්න ඉඩ තියන්නේ නෑ - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved