• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කටුපොල් වගා තහනම ඉවත් කිරීමට අදාළ නිර්ණායක සකස් කිරීමට කැබිනට් උපදෙස්!

5 September 2026
in දේශීය, පුවත්
කටුපොල් වගා තහනම ඉවත් කිරීමට අදාළ නිර්ණායක සකස් කිරීමට කැබිනට් උපදෙස්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පරිසර පද්ධතියට සිදුවන බලපෑම් සැලකිල්ලට ගනිමින් 2021 වසරේදී මෙරට පනවන ලද කටුපොල් වගා තහනම ඉවත් කිරීමට අදාළ නිර්ණායක සකස් කරන ලෙස කැබිනට් මණ්ඩලය විසින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ. වැවිලි අමාත්‍යාංශය විසින් පත්කළ විද්වත් මණ්ඩල නිර්දේශවලට අනුව, මෙරට කටුපොල් වගාව දැනට පවතින හෙක්ටයාර 9,500ක ප්‍රමාණයේ සිට හෙක්ටයාර 20,000ක් දක්වා ව්‍යාප්ත කිරීමට අවස්ථාව ලබාදිය හැකි බව පෙන්වා දී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ, තහනමෙන් පසු ගොනු කර ඇති නඩු කටයුතු සහ තාක්ෂණික කරුණු නිරාකරණය කර ගැනීමෙන් පසුව මෙම වගාව පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවයි. විදේශ විනිමය ඉතිරි කරගැනීමේ අරමුණින් යුතුව, 2025 වසරේදී පමණක් මෙරටට පාම් තෙල් මෙට්‍රික් ටොන් 38,210ක් සහ පොල්තෙල් මෙට්‍රික් ටොන් 33,696ක් ආනයනය කර ඇති පසුබිමක් තුළ මෙම තීරණය ගෙන තිබේ.
Post Views: 0
Previous Post

මෙවර යළ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම සාර්ථකව ක්‍රියාත්මකයි!

Next Post

රටකජු කිලෝව රු.300යි බීජ කිලෝව රු.850යි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

4 September 2026
ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක්  වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

ශ්‍රී ලංකාවට එරෙහිව තරග කිරීමට එංගලන්තයෙන් ප්‍රබල සංචිතයක්

ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් වූ රතු මුහුදේ සටන් ඇවිලේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

4 September 2026
ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක්  වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක් වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved