• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙවර යළ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම සාර්ථකව ක්‍රියාත්මකයි!

5 September 2026
in දේශීය, පුවත්
මෙවර යළ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම සාර්ථකව ක්‍රියාත්මකයි!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙවර යළ කන්නයේ ගොවීන්ගේ වී අස්වනු කිසිදු බාධාවකින් තොරව සාධාරණ මිලකට මිල දී ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථකව සිදු වන බව වාර්තා වේ. වවුනියාව දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට රජයේ ස්ථාවර මිල ගණන් යටතේ වී මිල දී ගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් චෙක්පත් ලබාදීම සිදු කෙරුණු අතර, ඒ සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 109කි. එහි ප්‍රථම අදියර යටතේ රුපියල් මිලියන 50ක මුදලක් මේ වන විට ලබා දී ඇත.
මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද වී මිල දී ගැනීම සාර්ථකව සිදුවන අතර, කන්තලේ ව්‍යාපාරයේ යළ කන්නයේ වී අස්වනු නෙලීම අවසන් වී කන්තලේ වී ගබඩාවට වී තොග ලැබෙමින් පවතී. ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මේ වන විට වී මෙට්‍රික් ටොන් 800කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන අවසන්ය.
Post Views: 0
Previous Post

සුපිරි එල්නිනෝ බලපෑමෙන් චීනයට දැඩි වැසි සහ ගංවතුර අවදානමක්!

Next Post

කටුපොල් වගා තහනම ඉවත් කිරීමට අදාළ නිර්ණායක සකස් කිරීමට කැබිනට් උපදෙස්!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

4 September 2026
ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක්  වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

ශ්‍රී ලංකාවට එරෙහිව තරග කිරීමට එංගලන්තයෙන් ප්‍රබල සංචිතයක්

ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් වූ රතු මුහුදේ සටන් ඇවිලේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

4 September 2026
ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක්  වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක් වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved