• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගුරු- විදුහල්පත් වැටුප් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි- අධ්‍යාපන ඇමැති

31 August 2021
in දේශීය

ගුරු වැටුප් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් යෝජනා කර ඇති පරිදි ගුරු-විදුහල්පති වැටුප් ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබේ.

අද පැවැති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදී අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ ගුරුසේවය, ගුරු උපදේශ සේවය සහ විදුහල්පති සේවය යන සේවාවන් සංවෘත සේවා වශයෙන් 2021 නොවැම්බර් මස 30 වනදාට පෙර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන බවයි.

එසේම 2022 අයවැය යෝජනාවක් වශයෙන් අමාත්‍ය මණ්ඩල අනුකාර සභාව විසින් ගුරු- විදුහල්පති වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම සඳහා නිර්දේශිත වැටුප් සංශෝධනයන් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට ද කැබිනට් මණ්ඩලයේදී තීරණය වු බව ගුණවර්ධන මහතා පැවසිය.

එමෙන්ම එලැඹෙන සැප්තැම්බර් මාස සහ ඔක්තෝබර් යන මාසයන් සඳහා සිය රාජකාරි කටයුතුවල නිරතවන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා රුපියයල් 5000/- ක් බැගින් වන විශේෂ දිමනාවක් ගෙවීමට ද තීරණය වු බව හෙතෙම පැවසිය.

තව ද අනුකාරක සභාවේ සෙස යෝජනා පළාත් සභා හා අනෙකුත් අදාළ බලධාරින් සමඟ එක්ව අධ්‍යාපන අමාත්‍යංශය විසින් මාස 06 ක් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට තීරණය වු බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 7
Previous Post

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ නවදිල්ලියේ දී සිය රාජකාරි අරඹයි

Next Post

ෆයිසර් වැක්සින් එක ගහන්න සල්ලි අය කලේ නෑ – සම කැබිනට් ප්‍රකාශක රමේෂ්

editor

editor

Next Post

ෆයිසර් වැක්සින් එක ගහන්න සල්ලි අය කලේ නෑ - සම කැබිනට් ප්‍රකාශක රමේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved