• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාලඹේ – කඩුවෙල මාර්ගය උත්ශ්‍රේණි කිරීමට රු. මිලියන 819ක කොන්ත්‍රාත්තුවක්

20 May 2026
in දේශීය, පුවත්
මාලඹේ – කඩුවෙල මාර්ගය  උත්ශ්‍රේණි කිරීමට  රු. මිලියන 819ක කොන්ත්‍රාත්තුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික මහාමාර්ග පුළුල් කිරීමේ සහ සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ මාලඹේ – කඩුවෙල මාර්ගයේ (B 263) කිලෝමීටර් 5.56ක කොටසක් වැඩිදියුණු කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ජාතික තරඟකාරී ලංසු තැබීමේ ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් වූ ලංසු අටක් සලකා බැලීමෙන් අනතුරුව, උසස් මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මෙම ව්‍යාපෘතිය සඳහා ‘සෙනරත් ඉංජිනේරියර්ස් (පුද්ගලික) සමාගම’ (M/s Senarath Engineering (Pvt) Ltd) තෝරාගෙන ඇත. එම සමාගම අඩුම ලංසුව ඉදිරිපත් කළ ආයතනය ලෙස හඳුනාගෙන තිබේ.
වැට් (VAT) බදු හැර රුපියල් මිලියන 819ක වටිනාකමකින් යුත් මෙම ව්‍යාපෘතිය මගින් අදාළ මාර්ගයේ පවතින රථවාහන තදබදය අවම කරමින් මගී පහසුව සහ ප්‍රාදේශීය සංවර්ධනය සඳහා වැඩි දායකත්වයක් ලබා දීම අපේක්ෂා කෙරේ.
Post Views: 1
Previous Post

හුංගමදී නීතිවිරෝධී ගව ප්‍රවාහන ලොරි රථයකට පොලිස් වෙඩි ප්‍රහාරයක්

Next Post

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් විසිතුරු මත්ස්‍ය වගාකරුවන්ට රු. 75,000ක් දක්වා සහන

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිට්වා සුළිකුණාටුවෙන්  ආපදාවට පත් ව්‍යාපාර  සහ නිවාස සඳහා  මහවැවදී රුපියල් මිලියන 27ක  වන්දි ප්‍රදානය කෙරෙයි

විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයේ  පළමු අදියර 98%කට ගෙවා අවසන් දෙවන පියවර  ජූලි මාසයේ සිට ඇරඹේ

ලුණු අපනයන ආදායම 2030 වන විට  ඩොලර් මිලියන 400 දක්වා  ඉහළ නැංවීමේ දැවැන්ත  ජාතික සැලසුමක් ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකාවේ ලුහු ඉංජිනේරු  අපනයන ආදායම  ඩොලර් මිලියන 400 දක්වා  නැංවීමට EDB වෙතින්  දැවැන්ත වැඩසටහනක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා සුළිකුණාටුවෙන්  ආපදාවට පත් ව්‍යාපාර  සහ නිවාස සඳහා  මහවැවදී රුපියල් මිලියන 27ක  වන්දි ප්‍රදානය කෙරෙයි

දිට්වා සුළිකුණාටුවෙන් ආපදාවට පත් ව්‍යාපාර සහ නිවාස සඳහා මහවැවදී රුපියල් මිලියන 27ක වන්දි ප්‍රදානය කෙරෙයි

20 May 2026
විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයේ  පළමු අදියර 98%කට ගෙවා අවසන් දෙවන පියවර  ජූලි මාසයේ සිට ඇරඹේ

විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයේ පළමු අදියර 98%කට ගෙවා අවසන් දෙවන පියවර ජූලි මාසයේ සිට ඇරඹේ

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved