• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2015-2019 නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය සෙවීමට කැබිනට් අනුමැතියෙන් විශේෂ කමිටුවක්

11 May 2026
in දේශීය, පුවත්
2015-2019 නිවාස ව්‍යාපෘතිවල  ප්‍රගතිය සෙවීමට කැබිනට් අනුමැතියෙන්  විශේෂ කමිටුවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2015 – 2019 කාලසීමාව තුළ මෙරට ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය පිළිබඳව විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මෙම කමිටුව මගින් අදාළ ව්‍යාපෘතිවල වැඩ අවසන් කර ඇත්ද, එසේ නොමැති නම් එම වැඩ නතර වීමට බලපෑ හේතු මොනවාද යන්න පිළිබඳව සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.
අදාළ කමිටු සාමාජිකයින් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ යුද ගැටුම් හේතුවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස දහසක ඉදිකිරීම් කටයුතු මේ වන විට සාර්ථකව නිම කර ඇති බවයි. රජයේ නිවාස ප්‍රතිපත්තිය යටතේ අතරමග නතර වූ ව්‍යාපෘති යළි සක්‍රීය කිරීම සහ නිවාස අවශ්‍යතා පවතින ජනතාවට සහන සැලසීම මෙම විමර්ශනයේ ප්‍රධාන අරමුණක් වී තිබේ.
Post Views: 1
Previous Post

21 වන ආසියානු මාධ්‍ය සමුළුවට සහභාගී වීමට ඇමති නලින්ද ජයතිස්ස හෙට මාලදිවයින බලා පිටත් වෙයි

Next Post

අන්තර්ජාල මූල්‍ය වංචා කළ චීන ජාතිකයින් 17 දෙනෙකු රිමාන්ඩ්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඔන්ලයින් ක්‍රීඩාවක නියෝගය අනුව  16 හැවිරිදි සිසුවකු  සිව්මහල් ගොඩනැගිල්ලකින් පැන  දිවි නසාගනී

ඔන්ලයින් ක්‍රීඩාවක නියෝගය අනුව 16 හැවිරිදි සිසුවකු සිව්මහල් ගොඩනැගිල්ලකින් පැන දිවි නසාගනී

11 May 2026
විදුලි බිල 18%කින් ඉහළ යෑමේ  බලපෑම ගෘහස්ථ පාරිභෝගිකයින්  4.06%කට පමණයි

එන්න කියන ඕනෑම වෙලාවක  අපි එනවා නාමල් රාජපක්ෂ

කුලී පදනම මත දේපළ ලබාදීමේදී  දැඩි ලෙස විමසිලිමත් වන්න  දේපළ හිමිකරුවන්ට  පොලිසියෙන් විශේෂ නිවේදනයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔන්ලයින් ක්‍රීඩාවක නියෝගය අනුව  16 හැවිරිදි සිසුවකු  සිව්මහල් ගොඩනැගිල්ලකින් පැන  දිවි නසාගනී

ඔන්ලයින් ක්‍රීඩාවක නියෝගය අනුව 16 හැවිරිදි සිසුවකු සිව්මහල් ගොඩනැගිල්ලකින් පැන දිවි නසාගනී

11 May 2026
විදුලි බිල 18%කින් ඉහළ යෑමේ  බලපෑම ගෘහස්ථ පාරිභෝගිකයින්  4.06%කට පමණයි

විදුලි බිල 18%කින් ඉහළ යෑමේ බලපෑම ගෘහස්ථ පාරිභෝගිකයින් 4.06%කට පමණයි

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved