• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට රැගෙන ඒමට කැබිනට් අනුමැතිය

6 May 2020
in දේශීය

පවතින තත්ත්වය මත මැදපෙරදිග විසා කාලය ඉකුත් වු ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සඳහා කැබිනට් අනුමැතිය හිමි වු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද(06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

අමාත්‍යවරයා සඳහන් කළේ මැදපෙරදිග ඇතුළු රටවල් කිහිපයක යළි දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

එසේම මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින්ට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය කටයුතු කරමින් සිටින බව හෙතෙම පැවසිය.

 

 

 

දිලිනි සමන්මලි

Post Views: 14
Previous Post

ජනාධිපතිට හිතේ හැටියට මුදල් වියදම් කරන්න අයිතියක් නෑ -ජවිපෙ සුනිල් කියයි

Next Post

කොවිඩ් නිසා වැටුණු ආර්ථිකය හදන්න ජනාධිපති නව සැලසුම් දියත් කරයි

editor

editor

Next Post

කොවිඩ් නිසා වැටුණු ආර්ථිකය හදන්න ජනාධිපති නව සැලසුම් දියත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved