• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෙර පාසල් ලියාපදිංචිය ජූලි 1දා සිට අනිවාර්ය වේ

6 May 2026
in දේශීය, පුවත්
පෙර පාසල් ලියාපදිංචිය  ජූලි 1දා සිට  අනිවාර්ය වේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අපරාධ සහ විෂමාචාරයන්ට ළමුන් වැඩි වශයෙන් ගොදුරු වීම පාලනය කිරීම සඳහා විශේෂඥ නිර්දේශ මත නව නීති ගෙන ඒමට රජය සූදානම් වේ. ඒ අනුව අවුරුදු 12ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට සහ අවුරුදු 5ට අඩු දරුවන්ට ඩිජිටල් තිර භාවිතය සීමා කිරීමට සැලසුම් කර ඇත.
මෙම යෝජිත නිර්දේශ නීතිගත කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ කිහිපයක් ඒකාබද්ධව විශේෂ කමිටුවක් පත් කර තිබේ. දරුවන් සයිබර් අපරාධවලින් සහ ඩිජිටල් තිරවලට ඇබ්බැහි වීමෙන් මුදා ගැනීම මෙහි අරමුණයි.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ එළඹෙන ජූලි මස 1 වැනිදා වන විට දිවයිනේ සියලුම පෙර පාසල් ලියාපදිංචි වීම හෝ ලියාපදිංචිය අලුත් කර ගැනීම අනිවාර්ය බවයි. ජූලි 1 වැනිදායින් පසු ලියාපදිංචි නොවූ ආයතනවල නම් ප්‍රසිද්ධ කිරීමට සහ දෙමාපියන් දැනුවත් කිරීමට පියවර ගැනේ.
ඊට අමතරව, සමස්ත දිවයිනටම බලපාන ‘ජාතික පෙර පාසල් ප්‍රඥප්තියක්’ කඩිනමින් හඳුන්වා දීමට නියමිත අතර, එමඟින් ගුරුවරුන්ගේ සුදුසුකම් සහ වැටුප් නියාමනය කිරීමටද අපේක්ෂා කෙරේ.
Post Views: 0
Previous Post

2030 වන විට අපනයන ඉලක්කය ඩොලර් බිලියන 36ක් ජාතික අපනයන සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය

Next Post

කොළඹ සිට මොරටුව දක්වා වරාය පිවිසුම් මාර්ගය දීර්ඝ කිරීමට සැලසුම්

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ සිට මොරටුව දක්වා  වරාය පිවිසුම් මාර්ගය  දීර්ඝ කිරීමට සැලසුම්

කොළඹ සිට මොරටුව දක්වා වරාය පිවිසුම් මාර්ගය දීර්ඝ කිරීමට සැලසුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ  වාහන මිල ගණන්  තවදුරටත් ඉහළට

ශ්‍රී ලංකාවේ වාහන මිල ගණන් තවදුරටත් ඉහළට

6 May 2026
රුපියල් කෝටියකට ආසන්න  මත්පෙති තොගයක් සමඟ  පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටියකට ආසන්න මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

6 May 2026
විස්සයි විස්ස කණ්ඩායම්  ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව  නව වැනි ස්ථානයට පසුබසී

විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව නව වැනි ස්ථානයට පසුබසී

6 May 2026
දිට්වා ඇවිත් මාස 5යි

දිට්වා ඇවිත් මාස 5යි

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ  වාහන මිල ගණන්  තවදුරටත් ඉහළට

ශ්‍රී ලංකාවේ වාහන මිල ගණන් තවදුරටත් ඉහළට

6 May 2026
රුපියල් කෝටියකට ආසන්න  මත්පෙති තොගයක් සමඟ  පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටියකට ආසන්න මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved