• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විද්‍යුත් වීසා නිකුත් කිරීම පෞද්ගලික සමාගම්වලට පැවරීම ගැන යළි සලකා බැලීමට කැබිනට් අනුකමිටුවක්

10 July 2026
in දේශීය, පුවත්
විද්‍යුත් වීසා නිකුත් කිරීම  පෞද්ගලික සමාගම්වලට පැවරීම ගැන  යළි සලකා බැලීමට  කැබිනට් අනුකමිටුවක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් වෙත පැවරීමට ගෙන තිබූ තීරණයේ සහ ඒ සඳහා ඇතිකර ගෙන තිබූ ගිවිසුම්වල නීත්‍යානුකූල භාවය පිළිබඳව යළි සලකා බැලීමට වත්මන් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව නීතිපතිවරයා අද (10) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
මෙම තීරණය සම්බන්ධයෙන් අභියෝගයට ලක් කරමින් ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්දිරන්, පාඨලී චම්පික රණවක සහ රවුෆ් හකීම් යන මහත්වරුන් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය සඳහන් කළේ, අදාළ ගිවිසුම්වල නීත්‍යානුකූල භාවය පරීක්ෂා කිරීම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂ අනුකමිටුවක් පත් කර ඇති බවයි. එම කමිටුව මේ වන විට කරුණු අධ්‍යයනය කරමින් පවතින බවත්, එහි ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනක් ලබාදෙන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.
මෙහිදී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා අධිකරණයට පැවසුවේ, මෙම ගනුදෙනුව අවලංගු කිරීමට වත්මන් රජය තීරණය කර තිබුණද, තමන් මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවයි. වත්මන් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව, වත්මන් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්ට නොතිසි නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියම කළ විනිසුරු මඩුල්ල, පෙත්සම යළි සැප්තැම්බර් මස 29 වන දින කැඳවන ලෙස නියෝග කළේය.
Post Views: 6
Previous Post

මෙහෙයුම සාර්ථකයි මීගමුව බන්ධනාගාරයේ අතුරුදන් වූ ගිනි අවිය සොයා ගනියි

Next Post

A/L ප්‍රතිඵල පරක්කු වෙයිද?

Editor TTV News

Editor TTV News

Next Post
A/L ප්‍රතිඵල පරක්කු වෙයිද?

A/L ප්‍රතිඵල පරක්කු වෙයිද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුසියා-යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකානු මැදිහත්වීමෙන් නව යෝජනාවලියක්

රුසියා-යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකානු මැදිහත්වීමෙන් නව යෝජනාවලියක්

25 August 2026
ගොවි ගැටලු සොයා බැලීමේ අනුරාධපුර සංචාරය අතරතුර විපක්ෂ නායක සජිත් රුවන්වැලි සෑය වන්දනා කරයි

ගොවි ගැටලු සොයා බැලීමේ අනුරාධපුර සංචාරය අතරතුර විපක්ෂ නායක සජිත් රුවන්වැලි සෑය වන්දනා කරයි

25 August 2026
දකුණු පළාත බලා යන මගීන්ගෙන් මාකුඹුර පිරී ඉතිරී යයි

දකුණු පළාත බලා යන මගීන්ගෙන් මාකුඹුර පිරී ඉතිරී යයි

25 August 2026
දිට්වා ආපදාවෙන් හානියට පත් ආණමඩුවේ වැව් 3ක ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

දිට්වා ආපදාවෙන් හානියට පත් ආණමඩුවේ වැව් 3ක ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved