• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

A/L ප්‍රතිඵල පරක්කු වෙයිද?

සරසවි ඇඳුරන්ගේ තීරණය ගැන සිසුන් කෝපයෙන්...

10 July 2026
in දේශීය, පුවත්
A/L ප්‍රතිඵල පරක්කු වෙයිද?
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින පරිපාලනමය සහ වෘත්තීය ගැටළු කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබේ.
තමන් මුහුණ දෙන වැටුප් වර්ධනය, ආචාර්යවරුන්ගේ හිඟය, පහසුකම් අවම වීම සහ සිය දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා කළද, ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම මෙම තීරණයට හේතු වී ඇත.
ඒ අනුව, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් සිදු කරනු ලබන විෂය නිර්දේශ ප්‍රතිසංස්කරණය සහ ගුරු පුහුණුව ඇතුළු සියලුම අධ්‍යාපන ස්වේච්ඡා වැඩ කටයුතුවලින් වහාම ඉවත් වීමට ඔවුන් තීරණය කර ඇත.
තවද, මීළඟ සති දෙකක කාලය තුළ රජයෙන් නිසි විසඳුමක් නොලැබෙන්නේ නම්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් ද ඉවත් වීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය රජයට වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ.
Post Views: 4
Previous Post

විද්‍යුත් වීසා නිකුත් කිරීම පෞද්ගලික සමාගම්වලට පැවරීම ගැන යළි සලකා බැලීමට කැබිනට් අනුකමිටුවක්

Next Post

පළාත් සභා මැතිවරණයට වෙන්කළ මුදල් ආපදා සහන සඳහා යොදාගෙන නෑ

Editor TTV News

Editor TTV News

Next Post
පළාත් සභා මැතිවරණයට වෙන්කළ මුදල් ආපදා සහන සඳහා යොදාගෙන නෑ

පළාත් සභා මැතිවරණයට වෙන්කළ මුදල් ආපදා සහන සඳහා යොදාගෙන නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved