• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ලොව ප්‍රථම වරට සාර්ථක එන්නතක් නිපදවයි

8 June 2026
in පුවත්, විදෙස්
කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන්  ලොව ප්‍රථම වරට සාර්ථක  එන්නතක් නිපදවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් ලොව ප්‍රථම වරට කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කරමින්, කොවිඩ් ඇතුළු වසංගත රෝග රැසකට ප්‍රතික්‍රියා කළ හැකි නව එන්නතක් සංවර්ධනය කිරීමට සමත්වී තිබේ. මෙම නවීන තාක්ෂණය යොදාගනිමින් නිපදවන ලද එන්නත මේ වන විට මිනිස් සිරුරේ අත්හදා බැලීම්වලින් සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම එන්නත මගින් දැනට පවතින සියලුම කොවිඩ් ප්‍රභේද මෙන්ම සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන වෛරස් වර්ග රැසකට ද සාර්ථකව මුහුණ දිය හැකි බව පර්යේෂකයින් පවසයි. දැනට මූලික අදියරේ පවතින මෙම එන්නතේ පර්යේෂණ කටයුතු අවසන් වූ පසු ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතය.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මෙම පර්යේෂණ කණ්ඩායම මේ වන විටත් උණ (Flu) සහ ඉබෝලා වසංගතයන්ට එරෙහිව ප්‍රතික්‍රියා කරන නව එන්නත් ද සංවර්ධනය කරමින් සිටියි. කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් අනාගතයේදී මාරාන්තික වෛරස් වර්ග රැසක් පාලනය කිරීමට හැකි නව එන්නත් පෙළක් නිර්මාණය කිරීම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයයි.
Post Views: 7
Previous Post

ග්‍රීසිය සහ සයිප්‍රසය ඉන්දියාවෙන් බ්‍රාහ්මෝස් සුපර්සොනික් මිසයිල මිලදී ගැනීමට සැරසෙයි

Next Post

ඊශ්‍රා­යල ප්‍රහා­ර­යෙන් ලෙබ­නන් හමුදා ප්‍රධා­නි­යෙක් මරුට

Editor TTV News

Editor TTV News

Next Post
ඊශ්‍රා­යල ප්‍රහා­ර­යෙන් ලෙබ­නන් හමුදා ප්‍රධා­නි­යෙක් මරුට

ඊශ්‍රා­යල ප්‍රහා­ර­යෙන් ලෙබ­නන් හමුදා ප්‍රධා­නි­යෙක් මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved