• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ වරාය, ගුවන්සේවා සහ බලශක්ති ක්ෂේත්‍ර නවීකරණයට, කැනඩාවෙන් සහය!

29 August 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ වරාය, ගුවන්සේවා සහ බලශක්ති ක්ෂේත්‍ර නවීකරණයට, කැනඩාවෙන් සහය!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ කැනඩා රජයේ මහකොමසාරිස් ඉසෙබෙලා මාර්ටින් මහත්මිය සහ වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙහිදී දෙරට අතර වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇත.
වරාය මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණය, ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු හුවමාරු පද්ධති සංවර්ධනය කිරීමටත්, කොළඹ වරායේ අනාගත සංවර්ධන ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීමටත් මෙහිදී සාකච්ඡා වී තිබේ. තවද, ත්‍රිකුණාමලයේ පවතින තෙල් ටැංකි 61න් ටැංකි 24ක් නැවත භාවිතයට ගනිමින් ඉන්ධන ගබඩා කිරීම සහ නාවික ඉන්ධන සැපයීමේ පහසුකම් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළ අතර, සූර්යබල ශක්ති සහ බැටරි බලශක්ති ගබඩා කිරීමේ ව්‍යාපෘති ආරම්භ කර ඇති බවද පැවසීය. ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන්සේවා ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය තාක්ෂණික විශේෂඥ දැනුම, පුහුණුව සහ නවීන උපකරණ ලබාදීමට කැනඩීය මහකොමසාරිස්තුමිය මෙහිදී එකඟතාව පළ කළාය.
Post Views: 5
Previous Post

හම්බෙගමුවම අඬවමින් දරුවන් තුන්දෙනෙකුගේ තාත්තා වනඅලි ප්‍රහාරයෙන් සදහටම ඇස් පියාගනී

Next Post

මතුගම සනෝජ්ගේ තොරතුරු මත අයිස් ගන්න ගිය කොල්ලොන්ට හැංගිලා ඉඳලා කඩුවකින් ගහලා බයිසිකලෙත් ගිනි තියලා!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved