• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

වන්නියේ පන්සල් රැක බලා ගන්නවා

28 June 2018
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වන්නි දිස්ත්‍රික්කයේ බෞද්ධ විහාරස්ථාන 20 ක් තිබෙන බවත්, එකී විහාරස්ථාන රැක බලාගැනීම ප්‍රදේශයේ මහජන නියෝජිතයා වශයෙන් තමාගේ වගකීමක් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 26 වනදා වව්නියාවේ ශ්‍රි බෝධිදක්ෂිණාරාම විහාරස්ථානයේ පැවති උත්වසවයකට එක්වෙමන්. 

බෞද්ධ විහාරස්ථාන 20 හි සංවර්ධන කටයුතු සදහා මූල්‍යමය පරිත්‍යාග, ජලපෙරණ යන්ත්‍ර හා පූජා භාණ්ඩ පිරිකර ඇතුඑ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම මෙහිදී සිදු කෙරිණ. 

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ වන්නි දිස්ත්‍රික්කයේ පසුගිය වසර ගණනාව තුළ තමන් එම විහාස්ථාන සංවර්ධනය සදහා තම පෞද්ගලික ධනය පරිත්‍යාග කළබවයි.

තව ද  මිලියන ගණනාවක් පන්සල් සංවර්ධනය සදහා රජය මගින් ලබාදී තිබෙන බවත්, ඉදිරියටද බෞද්ධ විහාස්ථාන සංවර්ධනය සදහා උපරිම අන්දමින් තමන්ගේ සහය දක්වන බව අමාත්‍යවරයා කියා සිටියේය. 

මෙම අවස්ථාවට උතුරැ පළාත් සභාවේ මන්ත්‍රී කේ.එල්.ජයතිලක මහතා ඇතුඑ ගරැතර නායක හිමිවරැන්ද සහභාගි විය. 

 

Post Views: 4
Previous Post

බිත්තර මිලෙත් මාෆියාවක්

Next Post

බැසිල්ට විරුද්ධ නෑ

editor

editor

Next Post

බැසිල්ට විරුද්ධ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන බෙදාහැරීමේ අර්බුදයක් ?

ඉන්ධන බෙදාහැරීමේ අර්බුදයක් ?

9 July 2025
අද වහින්නේ කොහොමද ?

අද වහින්නේ කොහොමද ?

9 July 2025
බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025

Recent News

ඉන්ධන බෙදාහැරීමේ අර්බුදයක් ?

ඉන්ධන බෙදාහැරීමේ අර්බුදයක් ?

9 July 2025
අද වහින්නේ කොහොමද ?

අද වහින්නේ කොහොමද ?

9 July 2025
බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන බෙදාහැරීමේ අර්බුදයක් ?

ඉන්ධන බෙදාහැරීමේ අර්බුදයක් ?

9 July 2025
අද වහින්නේ කොහොමද ?

අද වහින්නේ කොහොමද ?

9 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved