• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගුවන් ආරක්ෂක සිතියමේ ශ්‍රී ලංකාවට කිරුළක්…

ආසියා-පැසිෆික් කලාපීය CASP-AP සභාපතිත්වය ශ්‍රී ලංකාවට!

24 June 2026
in දේශීය, පුවත්
ගුවන් ආරක්ෂක සිතියමේ ශ්‍රී ලංකාවට කිරුළක්…
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) විසින් 2026 ජූනි 23 දින ආසියානු සහ පැසිෆික් කලාපීය සහයෝගී ගුවන් ආරක්ෂක වැඩසටහනේ (CASP-AP) 21 වන මෙහෙයුම් කමිටු රැස්වීම සාර්ථකව ආරම්භ කරන ලදී. මෙම සමාරම්භක උත්සවයේ විශේෂ අවස්ථාවක් ලෙස, 2026–2027 කාලසීමාව සඳහා CASP-AP සභාපති ධුරය සිංගප්පූරුවෙන් ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් භාරදීම සිදු විය. ඒ අනුව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා නව සභාපතිවරයා ලෙස එම ධුරයේ වැඩ භාරගත්තේය.
කලාපීය ගුවන් ආරක්ෂක නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තාක්ෂණික විශේෂඥයින් ඇතුළු සාමාජික සහ සහභාගී රාජ්‍යයන් 22ක නියෝජිතයින් 70කට අධික පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටිති. මෙහිදී අදහස් දැක්වූ කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා, ගුවන් ආරක්ෂාව සම්බන්ධ ඉහළම ප්‍රමිතීන් පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ ඇති කැපවීම අවධාරණය කළ අතර, විකාශනය වන ගුවන් ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා සහයෝගීතාව සහ දැනුම හුවමාරු කර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. එමෙන්ම, ICAO ආසියා හා පැසිෆික් කලාපීය කාර්යාලයේ අධ්‍යක්ෂ ටාඕ මා මහතා ශ්‍රී ලංකාවේ මෙම නායකත්වය සහ කලාපීය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම අගය කරමින් සුබ පැතුම් එක් කළේය.
මෙම 21 වන මෙහෙයුම් කමිටු රැස්වීම, CASP-AP වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීමටත්, උපායමාර්ගික ප්‍රමුඛතා හඳුනා ගැනීමටත් සහ ජාත්‍යන්තර ගුවන් ආරක්ෂක ප්‍රමිතීන් ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා සාමාජික රාජ්‍යයන් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත් වැදගත් වේදිකාවක් සපයයි. ආසියා-පැසිෆික් කලාපය තුළ ගුවන් ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා මෙම පුළුල් ජාත්‍යන්තර සහභාගීත්වය බෙහෙවින් ඉවහල් වනු ඇති බවට අපේක්ෂා කෙරේ.
Post Views: 6
Previous Post

2026 GIT විභාගයට අයදුම්පත් කැඳවීම ඇරඹේ

Next Post

පාර අයිනේ ඔබ දාන ප්ලාස්ටික් ඔබේම ගෙදරට ගංවතුර ගෙනෙයි

Editor TTV News

Editor TTV News

Next Post
පාර අයිනේ ඔබ දාන ප්ලාස්ටික් ඔබේම ගෙදරට ගංවතුර ගෙනෙයි

පාර අයිනේ ඔබ දාන ප්ලාස්ටික් ඔබේම ගෙදරට ගංවතුර ගෙනෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved