පොදුජන ප්‍රජාවට නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ශක්තිමත් කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන ගමන අනිවාර්යයෙන්ම පරාජය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. බිම් මට්ටමේ නිර්මාණය...

Read moreDetails

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන සහ මූල්‍ය විනිවිදභාවය තහවුරු කිරීමට නව ප්‍රතිසංස්කරණ රැසක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහජන විශ්වාසය යළි තහවුරු කිරීම, මූල්‍ය වගකීම් ශක්තිමත් කිරීම සහ වෘත්තීය පාලනයක් ස්ථාපිත කිරීම අරමුණු කරගනිමින්...

Read moreDetails

දැඩි තරගකාරීත්වයෙන් බැටකන දරුවන්ට නිදහස් ළමා කාලය නැවත ලබාදිය යුතුයි

ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසන්නේ වැඩිහිටියන්ගේ අපේක්ෂාවන් දරුවන් මත...

Read moreDetails

කෑගල්ල කිතුල්ගලින් ශ්‍රී ලංකාවට ආවේණික නව කූඩලු ශාක විශේෂයක් සොයා ගනී

කෑගල්ල දිස්ත්‍රික්කයේ කිතුල්ගල පිහිටි මන්නකැත්ත ඇල්ල ආශ්‍රිත පරිසර පද්ධතියෙන් ශ්‍රී ලංකාවට ආවේණික නව කූඩලු ශාක විශේෂයක් පර්යේෂකයන් විසින් හඳුනාගෙන තිබේ....

Read moreDetails

සීෂෙල්ස් සමඟ පැවති දෙවන පාපන්දු තරගයත් ගෝල 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

සීෂෙල්ස් රාජ්‍යය සමඟ පැවති දෙවන පාපන්දු තරගයෙන් ගෝල 2-0ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ. මෙම තරගයේදී ශ්‍රී...

Read moreDetails

මාරවිල අධිකරණයෙන් පලාගොස් සැඟවී සිටි වරෙන්තුකරු වසරකට පසු අත්අඩංගුවට

මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාළව අධිකරණයෙන් පලාගොස් සිටි සැකකරුවෙක් වසරකට පමණ පසු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන...

Read moreDetails

2027 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නව ක්‍රමවේදයක් සහ අදියර තුනක ආකෘතියක් හඳුන්වා දෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කောင်සිය (ICC) විසින් 2027 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 14ක් දක්වා පුළුල් කරන ලද නව තරගාවලි...

Read moreDetails

ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 57 දෙනෙකුට විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් පිරිනැමේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ත්‍රිවිධ හමුදාවේ සේවයේ යෙදී සිටින සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 57 දෙනෙකුට “විශිෂ්ට...

Read moreDetails

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියකුගෙන් එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත්...

Read moreDetails
Page 13 of 3985 1 … 12 13 14 … 3,985
  • Trending
  • Comments
  • Latest

Recent News