රටම එකට ජාතික මෙහෙයුම මත්ද්‍රව්‍ය වැටලීම්වලින් සැකකරුවන් 800කට වැඩි පිරිසක් කොටු වෙයි

දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කිරීම සහ ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක "රටම එකට" ජාතික මෙහෙයුමේ නවතම ප්‍රගතිය...

Read moreDetails

ජාතික ජල සංරක්ෂණ වැඩසටහන් අධීක්ෂණයට

ශ්‍රී ලංකාවේ මතුපිට සහ භූගත ජල සම්පත් ආරක්ෂා කිරීමේ සහ කළමනාකරණය කිරීමේ ජාතික වැඩසටහන් අධීක්ෂණය කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින්...

Read moreDetails

දිවයින පුරා පොලිස් මෙහෙයුම්

පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම්වලදී ඊයේ (08) දිනය තුළ පමණක්...

Read moreDetails

ලක්විජය ගල්අඟුරු ගනුදෙනුව ගැන පරීක්ෂණයක් කරන්නැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානයෙන් CIDයට පැමිණිල්ලක්

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම සාපරාධී විමර්ශනයක් ආරම්භ කරන ලෙස වෛද්‍ය හා සිවිල්...

Read moreDetails

මාස 15ක් තුළ කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කරන බවට ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් පොරොන්දුවක්

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරි මාස 15ක් ඇතුළත සම්පූර්ණයෙන්ම නවීකරණය කර අවසන් කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ...

Read moreDetails

වසර හතරක් තුළ මෙරට ව්‍යාපාරික ආයතන ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් වැසී ගොස් ඇති බව අනාවරණය වේ

2018 සිට 2022 දක්වා වූ වසර හතරක කාලය තුළ මෙරට ක්‍රියාත්මක වූ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු ආර්ථික...

Read moreDetails

වාණිජ බැංකුවල ඩොලර් විකුණුම් මිල රුපියල් 318 සීමාවේ ස්ථාවරව පවතී

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (09) දින සුළු වශයෙන් උච්චාවචනය වී ඇති බව...

Read moreDetails

නුවන් තුෂාරගේ NOC ඉල්ලීමට ක්‍රිකට් ආයතනයෙන් විරෝධය

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඇතුළු ජාත්‍යන්තර ලීග් තරගාවලි සඳහා සහභාගී වීමට අවශ්‍ය "විරෝධතා නොමැති සහතිකය" (NOC) තමන් වෙත නිකුත් කරන...

Read moreDetails

වැඩවර්ජනය අසාධාරණයි GMOA සමඟ අද පැවැත්වීමට තිබූ සාකච්ඡාව සෞඛ්‍ය අමාත්‍යවරයා අවලංගු කරයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (09) ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි ලෙස විවේචනය කළ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස...

Read moreDetails

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් CIDය ප්‍රශ්න කරයි

අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ පාතාල අපරාධකරුවන් දෙදෙනෙකුට රැකවරණය දුන් බවට එල්ල වූ චෝදනාවක් මත, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්...

Read moreDetails
Page 934 of 2894 1 933 934 935 2,894
  • Trending
  • Comments
  • Latest

Recent News