පුවත්

LPL ශුරතාව දෙවන වරටත් පැෆ්නා කිංග්ස් හිමිකරගනි

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2021 ශූරතාව දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් පිල සමත් විය. සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (23) රාත්‍රී...

Read moreDetails

DFCC බැංකුව රටේ අපනයන ක්ෂේත්‍රය නංවාලීමේ අරමුණින් ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය සමග විශේෂ ගිවිසුමකට අත්සන් තබයි

DFCC බැංකුව, ජාතික අපනයන මණ්ඩලය සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට පසුගියදා කටයුතු කළේ ය. ඒ අනුව මින් ඉදිරියට ජාතික...

Read moreDetails

“එක රටක් එක නීතියක්” වෙනුවෙන් අදහස් ලබාදෙන්න තවදුරටත් පෙළ ගැසෙයි

ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායට අදහස් එක්කිරීම සඳහා සිවිල් සංවිධාන සහ පෞද්ගලික...

Read moreDetails

ආසියානු කලාපීය ජිම්නාස්ටික් පුහුණු මධ්‍යස්ථානය ලෙස මාතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය කෙරේ

මාතර කොටවිල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය ආසියානු කලාපීය ජිම්නාස්ටික් පුහුණු මධ්‍යස්ථානය ලෙස සංවර්ධනය කෙරේ. ඒ සඳහා වු ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය...

Read moreDetails

‘‘ඊ-ස්වාභිමානී’’ සම්මානලත් නව නිපැයුම් දෙකක් ‘2021 World Summit Awards ’ අවසන් වටයට

ඊ - ස්වාභිමානී ඩිජිටල් සමාජ බලපෑම් දේශීය සම්මාන ලාභීන් දෙදෙනෙක්, 2021 World Summit Awards අන්තර් ජාතික සම්මාන උළෙලේ අවසන් වටයට...

Read moreDetails

ගාලු කොටුවේ මාරක පිම්ම තවදුරටත් පවත්වාගෙන යාමට විකල්ප වැඩපිළිවෙලක්

ගාල්ල කොටුවේ කොඩිගල සිට මුහුදට පනින ක්‍රියාවේ නිරත තරුණයන්ට එය තවදුරටත් පවත්වාගෙන යාම සදහා විකල්ප වැඩපිළිවෙලක් හදුන්වා දෙන්න යැයි සංචාරක...

Read moreDetails

දුම්රියට පැන 82 හැවිදිරි පුද්ගලයෙකු සියදිවි නසා ගනි

මාන්කුලම්, කොකාවිල් දුම්රිය හරස් මාර්ගයේ අලෝක සංඥා කණුව අසලදී ධාවනය වන දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානි කර ගෙන ඇති බව...

Read moreDetails

පුස්තකාල සදහා පොත් ලබා දිම

මධ්‍යම පළාත් යෞවන කටයුතු හා කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත ලබාදෙන ලද පුස්තකාල උපකරණ හා පුස්තකාල පොත් ලබාදීම රත්තොට ප්‍රාදේශීය ලේකම්...

Read moreDetails

වෛද්‍යරුන්ගේ ඉල්ලීම් සාධාරණ නෑ… අස්වෙන්න ඕනෑම අවස්ථාවක් සුදානම් – සෞඛ්‍ය ඇමැති කෙහෙලිය

වර්ජනයේ නිරත වෛද්‍යරුන්ගේ ඉල්ලීම් දෙස බැලූ විට ඔවුනට කිසිදු අසාධාරණයක් සිදුව නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි....

Read moreDetails
Page 4191 of 4860 1 4,190 4,191 4,192 4,860

Recent News