• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

CDS ගිණුම් අත්හිටුවීමේ දෝෂයක් නිසා කොටස් වෙළදපොළ අදත් පරක්කුයි…

2 July 2026
in දේශීය, පුවත්
CDS ගිණුම් අත්හිටුවීමේ දෝෂයක් නිසා කොටස් වෙළදපොළ අදත් පරක්කුයි…
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
වසර 15කට වඩා වැඩි කාලයක් අක්‍රියව පවතින මධ්‍යම තැන්පතු පද්ධතියේ (CDS) ගිණුම් අත්හිටුවීමේ ක්‍රියාවලිය පසුගිය ජුනි 30 වන දින ක්‍රියාත්මක කිරීමේදී, සක්‍රියව පවතින ඇතැම් CDS ගිණුම් ද නොදැනුවත්වම අත්හිටුවීමට ලක්ව ඇතැයි CDS ආයතනය නිවේදනය කරයි.
මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ ඊයේ (01) පෙරවරු වෙළඳ සැසිය ආරම්භ වීමට පෙර පැවැති වෙළඳ වෙන්දේසි සැසියේදීය. එම ගිණුම්වල තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වෙළඳ වෙන්දේසි සැසිය දීර්ඝ කිරීමට සිදු වූ අතර, ඒ හේතුවෙන් සාමාන්‍ය කොටස් වෙළඳ කටයුතු පෙරවරු 11.00 දක්වා ප්‍රමාද විය.
මෙම ප්‍රමාදය හේතුවෙන් ආයෝජකයින්ට සිදු වූ අපහසුතාවය පිළිබඳව ගැඹුරින් කනගාටු වන බවත්, සාධාරණ සහ විධිමත් වෙළඳපොළක් පවත්වා ගැනීම සඳහා එම පියවර අත්‍යවශ්‍ය වූ බවත් CDS ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Post Views: 9
Previous Post

අධිකරණ පද්ධතියේ සහ බන්ධනාගාරවල සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ ගැන ලංකාව සහ ඇමෙරිකාව අතර සාකච්ඡා

Next Post

පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර ලිංගාශ්‍රිත රෝග අවදානම ඉහළ යාමක් විශ්වවිද්‍යාල සිසුන් අතර ලිංගාශ්‍රිත රෝග ඉහළ යන්නේ ඇයි?

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved