• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි ජයග්‍රාහකයින් 1,000කට පර්ල් බේ හි අමතක නොවන දිනයක්

17 July 2026
in දේශීය, පුවත්
සෙලින්කෝ ලයිෆ්  ෆැමිලි සවාරි ජයග්‍රාහකයින් 1,000කට  පර්ල් බේ හි  අමතක නොවන දිනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ තවත් සුවිශේෂී අදියරක් ලෙස, දිවයින පුරා රක්ෂණ ඔප්පු හිමියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 1,000කට අධික පිරිසකට පර්ල් බේ විනෝද උද්‍යානයේ අමතක නොවන විනෝද දිනයක් ගත කිරීමට අවස්ථාව උදාවිය. දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් පවුල් 270කට අධික සංඛ්‍යාවක් එක්වූ මෙම අවස්ථාව ඔවුන් වෙනුවෙන්ම වෙන් කළ පෞද්ගලික විනෝද අවකාශයක් බවට පත්විය.
සහභාගී වූවන්ට ප්‍රවේශපත්‍ර, උදෑසන සහ දිවා ආහාර නොමිලේ ලබා දුන් අතර, දුර බැහැර සිට පැමිණි පවුල් සඳහා විශේෂ ප්‍රවාහන පහසුකම් සහ නවාතැන් පහසුකම් ද සමාගම විසින් සපයන ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ ‘ෆැමිලි සවාරි’ සන්නාම තානාපතිවරුන් වන රොෂාන් රණවන, කුෂ්ලානි රණවන සහ මිනෙත් ද මෙම අවස්ථාවට එක්වෙමින් සහභාගී වූවන් සමග සතුට බෙදා ගත්හ. ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ දීර්ඝතම පාරිභෝගික ප්‍රතිලාභ වැඩසටහන වන ‘ෆැමිලි සවාරි’, පාරිභෝගිකයින්ගේ ජීවිත වලට වටිනාකමක් එක් කරන නව්‍ය රක්ෂණ විසඳුම් අතර එක් සුවිශේෂී අංගයකි.
Post Views: 2
Previous Post

2030 වන විට සංචාරක ක්ෂේත්‍රයට ලක්ෂ 8ක මානව සම්පතක් අවශ්‍යයි

Next Post

පාකිස්තානය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රිතාන්‍ය ආර්ථිකය  යළි නංවන්න  ඇන්ඩි බර්න්හැම්ගේ  දස අවුරුදු සැලැස්ම

බ්‍රිතාන්‍ය ආර්ථිකය යළි නංවන්න ඇන්ඩි බර්න්හැම්ගේ දස අවුරුදු සැලැස්ම

24 July 2026
වසර 7ක් වීසා නැතිව ලංකාවේ සිටි රුසියානුවා අත්අඩංගුවට

වසර 7ක් වීසා නැතිව ලංකාවේ සිටි රුසියානුවා අත්අඩංගුවට

24 July 2026
අර්චුනාට එරෙහි  වරෙන්තුව පාර්ලිමේන්තුවට

අර්චුනාට එරෙහි වරෙන්තුව පාර්ලිමේන්තුවට

24 July 2026
යෝෂිත රාජපක්ෂට එරෙහි  මුදල් විශුද්ධිකරණ නඩුව  අගෝස්තු 20 දක්වා කල් යයි

යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව අගෝස්තු 20 දක්වා කල් යයි

24 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved