රටක් බංකොලොත් කිරීමට සමත් වූ එකම පවුල රාජපක්ෂ පවුල බවත්, ඔවුන් මෙරට දේශපාලනය විනාශ කිරීමේ සංකේතයක් වී ඇති බවත් චමීර පෙරේරා මහතා ප්‍රකාශ කරයි. ඉදිරි මාස කිහිපය තුළ එම පවුලේ සාමාජිකයන්ට බන්ධනාගාර තුළ තම ජීවිත අවසන් කිරීමට සිදු වනු ඇති බව පැහැදිලි කර ඇති ඔහු, රටට එරෙහිව සිදු කළ මෙම විනාශය නිසා මෙම පවුල සම්පූර්ණයෙන්ම අතුගා දැමිය යුතු බවට දැඩිව අවධාරණය කර තිබේ.
















