• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජපක්ෂවරුන්ගේ දේශපාලනයට එරෙහිව අඛණ්ඩව සටන් කරනවා

චමීර පෙරේරා

15 September 2026
in දේශීය, පුවත්
රාජපක්ෂවරුන්ගේ දේශපාලනයට එරෙහිව අඛණ්ඩව සටන් කරනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රාජපක්ෂවරුන්ගේ වනචර දේශපාලනයට සහ ඔවුන්ගේ මාෆියා පවුල් සංස්කෘතියට එරෙහිව ඉදිරියටත් දැඩි ලෙස සටන් කරන බව ලංකා කම්කරු ජනතා පෙරමුණේ නායක චමීර පෙරේරා මහතා පවසයි.
පසුගිය (13) දින හැටන් නගරයේ පෞද්ගලික උත්සවාලාවක පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමීර පෙරේරා මහතා මෙසේද කියා සිටියේය:
“ඊයේ වේදිකාවේ දැකපු දේ හරිම කණගාටුදායකයි වගේම හිරිකිතයක් හිතෙන දෙයක්. වසර 45-50ක් දේශපාලනය කරපු, ජනාධිපති, අගමැති සහ අමාත්‍ය ධූර දැරූ මනුස්සයෙක් අද ඉන්නා අස්ථාවර තත්ත්වය හමුවේ දේශපාලන වාසි ලබාගැනීම සඳහා ජැක් ගහලා වේදිකාවට උස්සන් ඇවිත් තොරණක වගේ එල්ලලා තියෙනවා. තමන්ගේ ඇඟේ ඇඳුමක් තියෙනවාද, තොල් දෙක කට තියෙනවාද කියලාවත් හිතාගන්න බැරි, ලෙඩ ඇඳේ ඉන්න ඕනෑ වයෝවෘද්ධ පියෙක් මෙලෙස දේශපාලන ප්‍රයෝජන සඳහා යොදාගැනීම මේ නරුම පවුලේ කුපාඩි දේශපාලනයේ තරම පෙන්වන්නක්.
අපි කවරදාත් රාජපක්ෂවාදය උස්සලා පොළවේ ගහපු මිනිස්සු. අද ඒ අයගේ දරුවන් තම මව්පියන්ට සලකන ආකාරයෙන්ම ඔවුන්ගේ ප්‍රයෝජ්‍යවාදී නරුම දේශපාලනය කුමක්දැයි රටටම පැහැදිලි වී තිබෙනවා. මේ වනචර දේශපාලනයට එරෙහිව අපි අඛණ්ඩව පෙනී සිටිනවා.”
Post Views: 0
Previous Post

ඉරානයේ ඇමරිකානු හමුදා මෙහෙයුමේදී ඩොලර් බිලියන 33ක දැවැන්ත අලාභයක්

Next Post

සෙට්ටිකුලම ග්‍රාමීය සංවර්ධනයට මුල් පියවර තබමින් තෙහියන්කුලම පාලම සහ කල්ලියමුරිප්පු මාර්ගයේ සංවර්ධන කටයුතු ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved