• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපි ප්‍රතික්ෂේප කළේ පාසලේ දේශපාලනය කිරීම මම පාසලට ගියේ දරුවන්ට නව දැනුම සහ ආකල්ප දෙන්න මාලිමා මන්ත්‍රී චන්දන සූරියආරච්චි

13 June 2026
in දේශීය, පුවත්
අපි ප්‍රතික්ෂේප කළේ පාසලේ දේශපාලනය කිරීම මම පාසලට ගියේ දරුවන්ට නව දැනුම සහ ආකල්ප දෙන්න මාලිමා මන්ත්‍රී චන්දන සූරියආරච්චි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
තම පක්ෂය ප්‍රතික්ෂේප කළේ පාසල් පද්ධතිය සහ දරුවන් සිය පෞද්ගලික දේශපාලන ප්‍රවර්ධන කටයුතු සඳහා අවභාවිත කිරීමේ මජර සංස්කෘතිය මිස දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටීම නොවන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි. පැය තුනකට අධික කාලයක් පාසලක අධ්‍යාපන කටයුතු නතර කරමින් උත්සව පැවැත්වීම පිළිබඳව, එම උත්සවය අවසානයේ මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා නායකත්වය දීම දේශපාලන අධිකාරියේ ප්‍රධාන වගකීමක් වන අතර, තමන් එදින ඉටුකළේ ද එම වගකීම බව චන්දන සූරියආරච්චි මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
උත්සවය වෙනුවෙන් පාසලේ අධ්‍යාපන කටයුතු තාවකාලිකව නතර කිරීමට සිදු වුවද, එහිදී තමන් සිදුකළ කතාවලින් දරුවන්ට නව දැනුමක් සහ නව ආකල්ප සමුදායක් ලබා දීමට කටයුතු කළ බවත්, එය වත්මන් රජය හඳුන්වා දෙන නව දේශපාලන සංස්කෘතියේ ලක්ෂණයක් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 10
Previous Post

ඕනෑම අර්බුදයක් හමුවේ අධ්‍යාපනය සුරැකීම රජයේ ප්‍රධාන අරමුණයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

Next Post

කසගල ප්ලාන්ටේෂන් කළ ප්‍රකාශය පචයක් මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් සහ විමර්ශනයක්

Editor TTV News

Editor TTV News

Next Post
කසගල ප්ලාන්ටේෂන් කළ ප්‍රකාශය පචයක් මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් සහ විමර්ශනයක්

කසගල ප්ලාන්ටේෂන් කළ ප්‍රකාශය පචයක් මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් සහ විමර්ශනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved