• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බැංකොක් නගරයෙන් ආරම්භ වූ Charcoal Tandoor Fire & Grill අවන්හල කොළඹදී විවෘත කරයි

28 July 2026
in දේශීය, පුවත්, විදෙස්
බැංකොක් නගරයෙන් ආරම්භ වූ  Charcoal Tandoor Fire & Grill අවන්හල  කොළඹදී විවෘත කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බැංකොක් නගරයෙන් ආරම්භ වූ ප්‍රකට Charcoal Tandoor Fire & Grill අවන්හල කොළඹ නගරයේදී නිල වශයෙන් විවෘත කර ඇති අතර, කෙටි කාලයක් තුළ එය දේශීය හා විදේශීය පාරිභෝගිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත්ව තිබේ. අවන්හලේ නිර්මාතෘ රෝහිත් සච්දෙව් (Rohit Sachdev) මහතාගේ සංකල්පයකට අනුව ඉදි කර ඇති මෙම අවන්හල, උස සිවිලිම් සහ පුළුල් ඉඩකඩ සහිත විවෘත අවකාශයකින් සමන්විත වන අතර, එය පාරිභෝගිකයන්ට අද්විතීය අත්දැකීමක් ලබා දෙයි.
මෙහි අභ්‍යන්තර සැලසුම සකස් කර ඇත්තේ අවන්හල පිහිටා ඇති ස්ථානයේ ස්වභාවික පෙනුම සහ ඓතිහාසික පසුබිම මනාව ආරක්ෂා වන ආකාරයෙනි. උතුරු ඉන්දීය තන්දූරි ආහාර පිසීමේ ක්‍රමවේද සහ මෝගල් සම්ප්‍රදායන් පදනම් කරගත් ආහාර සංස්කෘතියක් මෙහි ක්‍රියාත්මක වන අතර, අමුත්තන්ට සූපවේදීන් සජීවීව ආහාර පිළියෙළ කරන අයුරු දැකබලා ගැනීම සඳහා විවෘත මුළුතැන්ගෙයකු ද මෙහි ස්ථාපති කර ඇත.
මෙම අවන්හල ආරම්භ කිරීම හරහා කොළඹ නගරයේ ආපනශාලා ක්ෂේත්‍රය වෙත නව මානයක් එකතු වී ඇති අතර, පැරණි කුළුබඩු වෙළෙඳ මාර්ග සහ ඓතිහාසික සංස්කෘතික හුවමාරු මත පදනම් වූ අද්විතීය අත්දැකීමක් පාරිභෝගිකයන් වෙත හිමි වේ. බැංකොක් නගරයෙන් ඇරඹි මෙම සන්නාමයේ අනන්‍යතාව දේශීය වෙළෙඳපොළ තුළ තවදුරටත් පුළුල් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
Post Views: 5
Previous Post

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ යෝජනාව නැවත සලකා බලන්නැයි යාපනය නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලයි

Next Post

මෙඩිහෙල්ප් රෝහල් ගල්කිස්ස ශාඛාව ජාතික ඵලදායිතා සම්මේලනයේදී සම්මාන 6ක් දිනා ගනියි

Editor TTV News

Editor TTV News

Next Post
බැංකොක් නගරයෙන් ආරම්භ වූ  Charcoal Tandoor Fire & Grill අවන්හල  කොළඹදී විවෘත කරයි

මෙඩිහෙල්ප් රෝහල් ගල්කිස්ස ශාඛාව ජාතික ඵලදායිතා සම්මේලනයේදී සම්මාන 6ක් දිනා ගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved