• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චීනයේ චොංකිං නායයෑමක්… ගොඩනැගිලි රැසකට හානි මුදාගැනීමේ මෙහෙයුම් ඇරඹේ!

17 July 2026
in පුවත්, විදෙස්
චීනයේ චොංකිං නායයෑමක්…  ගොඩනැගිලි රැසකට හානි මුදාගැනීමේ මෙහෙයුම්  ඇරඹේ!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නිරිතදිග චීනයේ චොංකිං (Chongqing) මහ නගර සභාවට අයත් පෙන්ෂුයි (Pengshui) ප්‍රදේශයේ අද (17) උදෑසන සිදුවූ දරුණු නායයෑමක් හේතුවෙන් මාර්ගයක කොටසක් සම්පූර්‌ණයෙන්ම වැසී ගොස් නේවාසික ගොඩනැගිලි 10කට අධික ප්‍රමාණයක් පස් හා ගල් කැබලිවලට යටවී තිබේ. චීන රාජ්‍ය මාධ්‍ය වාර්‌තා කරන පරිදි මෙම අනතුර සිදුව ඇත්තේ අද පෙරවරු 9.08ට පමණ වන අතර, නායයෑමට පෙර අදාළ කලාපයේ පර්‌වතවලින් ගල් පෙරළෙන බව නිරීක්ෂණය කළ ප්‍රජා සේවකයෙකු විසින් කල්තියා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි. ඒ අනුව ප්‍රදේශවාසීන් 60කට අධික පිරිසක් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගනිමින් සිටි අවස්ථාවේදී මෙම නායයෑම සිදුව ඇති අතර, සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයන් 9 දෙනෙකු මේ වන විට නිරුපද්‍රිතව මුදාගෙන ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.
අනතුර සිදුවූ ස්ථානයේ සිරවී සිටින සෙසු පුද්ගලයන් සොයා ජීවිතාරක්ෂක මෙහෙයුම් කඩිනමින් ක්‍රියාත්මක වන අතර චීන හදිසි අනතුරු කළමනාකරණ අමාත්‍යාංශය විසින් දෙවන මට්ටමේ (Level II) ජාතික හදිසි ප්‍රතිචාර දැක්වීමේ පද්ධතිය ක්‍රියාවට නංවා තිබේ. සහන සේවා කටයුතු සහ නටබුන් ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා නිලධාරීන් 206 දෙනෙකුගෙන් සමන්විත විශේෂ මුදාගැනීමේ කණ්ඩායම් සහ ආපදා සහන වාහන 49ක් වහාම එම ප්‍රදේශයට යොමු කිරීමට චීන ආරක්ෂක අංශ පියවර ගෙන ඇත. වුජියෑන්ග් (Wujiang) නදී නිම්නය ආශ්‍රිතව සිදුවූ මෙම නායයෑමෙන් විදුලි රැහැන් කණු ද කඩා වැටී ඇති බැවින් ප්‍රදේශයේ විදුලි සැපයුම සම්පූර්‌ණයෙන්ම බිඳ වැටී තිබේ.
ගෝලීය දේශගුණික විපර්‌යාසයන් සමඟ චීනය පුරා පවතින දැඩි වර්ෂාපතනය සහ අයහපත් කාලගුණය මෙවැනි නායයෑම් කෙරෙහි සෘජුවම බලපාන බව පාරිසරික හා ආපදා කළමනාකරණ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව සිදුවන නායයෑම් අවම කරගැනීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ තාක්ෂණික පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මෙන්ම පාරිසරික සමතුලිතතාව රැකගැනීමේ වැදගත්කම මෙමඟින් තවදුරටත් අවධාරණය කෙරේ. මෙවැනි ආපදා තත්ත්වයන්හිදී ජීවිත හානි අවම කරගැනීම සඳහා කඩිනම් සහ ක්‍රමවත් නාගරික සැලසුම්කරණයක් සහ තිරසාර පාරිසරික කළමනාකරණයක් පැවතීම අතිශය තීරණාත්මක වන බව දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයෝ සන්කල්පනය කරති.
Post Views: 3
Previous Post

දේශීය රන් පිරිපහදුවක් පිහිටුවීමට රජයේ අවධානය ආනයන බදු සහනවලට IMF බාධා

Next Post

උගන්ඩාවේ පාසල් බස් රථයක් අනතුරට ලක්වීමෙන් සිසුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
උගන්ඩාවේ පාසල් බස් රථයක්  අනතුරට ලක්වීමෙන්  සිසුන් 20 දෙනෙකු  ජීවිතක්ෂයට

උගන්ඩාවේ පාසල් බස් රථයක් අනතුරට ලක්වීමෙන් සිසුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved